IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමැති රිෂාඩ්ගේ පක්ෂය මොණරා ලකුණින් මහනුවරින් තනිවම

(මොහොමඩ් ආසික්)
  
අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10 කට ‘මොණරා’  ලකුණින් තනිවම තරග කරන බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක  එම්.ආර්.එම්. හම්ජාඩ් මහතා පැවසීය. 
 
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, අකුරණ,පාතදුම්බර, උඩපළාත, උඩනුවර,  යටිනුවර, පාතහේවාහැට  පූජාපිටිය යන ප්‍රාදේශීය සභා සඳහා සහ ගම්පොල  නගර සභාව සඳහා ද තම පක්ෂය තනිවම තරඟ කරන බව ඔහු කීය.
 



අදහස් (8)

ඇමැති රිෂාඩ්ගේ පක්ෂය මොණරා ලකුණින් මහනුවරින් තනිවම

[email protected] Tuesday, 19 December 2017 04:35 AM

කොළඹ සිංහලයන්ට නගරාධිපති පුටුවට තරග කිරීමේ හැකියාව නැති වී ඇති අතර තව ටික කලකින් මහානුවරත් සිංහලයන්ට නැතිවෙනවා.

:       115       508

asanka Tuesday, 19 December 2017 05:28 AM

මොණර නැවි.. පොරව ලකුණින් ඉල්ලුවානම් හොදයි............

:       0       260

hira. Tuesday, 19 December 2017 06:05 AM

සුදු තොප්පි ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩි වෙලා හින්දා මෙයා තනියම ඉල්ලනවා. මුන් වැඩි කල් නොගොස් ජනාධිපති පුටුවටත් දෙනවා පාර. එතකොට තමයි බල ලොබී සිංහල දේශපාලකයන්ට තරු පෙන්නේ.

:       106       580

manoj Tuesday, 19 December 2017 07:44 AM

කැලේ කපන විදියට අන්තිමට කොහොමත් මොණරා ඉතිරි වෙන්නේ ලාංඡනේ විතරයි. හොඳ තේරීමක්.

:       0       6

Danushka Tuesday, 19 December 2017 08:12 AM

ඔටුවා තමයි ලකුණ පොරවත් හොදයි.......

:       0       0

nisar Tuesday, 19 December 2017 08:32 AM

තොප්පිය ලකුණෙන් ඉල්ලුවත් ඔය ඡන්ද ටික අලියට තමයි...........

:       0       0

Neelaka Tuesday, 19 December 2017 08:50 AM

අනේ මේ අපේ සිංහල රාජදානිය නේද ?

:       0       0

vipula Tuesday, 19 December 2017 10:08 AM

තව තව ආසන කඩල දෙන්නේ එහෙම එන්න තමයි.............

:       0       6

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site