IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අම්පාරට පිළිගත් පක්ෂ 64ක් ස්වාධීන කණ්ඩායම් 07ක් නම් දෙයි

වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා නාම යෝජනා ලබා ගැනිම අද (14) සිදුවු අතර මෙම පළාත් පාලන ආයතන සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් සහ ස්වාධීන කණ්ඩායම් 07 ක් ඉදිරිපත්වි තිබේ.
 
මෙම නාම යෝජනා වලින් පිළිගත් දේශපාලන පක්ෂ හයක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප‍්‍රාදේශිය සභා දෙකට ඉදිරිපත් කරන නාම යෝජනා ප්‍රතික්ෂේප වි තිබේ.
 
බලයලත් නියෝජිතයකු භාර නොදිම නිසා මෙම නාම යෝජනා පත‍්‍ර දෙක ප්‍රතික්ෂේප වු බව අම්පාර තේරීම් භාර  නිලධාරි තුසිත පි  වනිගසිංහ මහතා පැවසිය.

ජාතික ක්‍රොංග්‍රසය සමන්තුරේ ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ද ප්‍රතික්ෂේප වි ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු කචිචි පක්ෂය නාවිදන්වැලි සහ අලයඩිවෙම්බු ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
 
ඉලංගෙයි මහජන ක්‍රොංගසය අක්කරපත්තුව මහ නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ප්‍රතික්ෂේප විය. අක්කරපත්තුව මහා නගර සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය සහ නාවිදන්වැලි ප‍්‍රාදේශිය සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රයද ප්‍රතික්ෂේප වි ඇති බව අම්පාර තේරීම් භාර නිලධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසිය.
කාන්තා නියෝජනය  අඩුවිම බලයලත් නියෝජිතයින් නොමැතිව ඉදිරිපත් කිරිම යන කරුණු නිසා මෙම නාම යෝජනා පත‍්‍ර ප්‍රතික්ෂේප වු බවද පැවසිය.



අදහස් (1)

අම්පාරට පිළිගත් පක්ෂ 64ක් ස්වාධීන කණ්ඩායම් 07ක් නම් දෙයි

Perera Friday, 15 December 2017 07:13 PM

ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම පැහැදිලිව පෙනෙන්න තියෙන කරුණක් තමයී දේශපාලනය මුලින්ම ගරු සේවයක් විදිහට එහි නිරත වූවන් යෙදී සිටීමයී. වරප්‍රසාද කිසිවක් නැති , තම තමන්ගේ පුද්ගලික වත්කම් පවා රට වෙනුවෙන් වැය කරමින් කල සේවයක් තමයී දේශපාලනය මුලින්ම දිස්වන්නේ. ඉන් පසුව දේශපාලනය වාතියක් බවට පරිවර්තනය වෙලා බව පැහැදිලි කරුණක්. වරප්‍රසාද , ඉහල වැටුප්, වැටුපට අමතරව දීමනා, වාහන ආදිය. දැන් දේශපාලනය රටේ තිබෙන හොඳම ව්‍යාපාරය බවට පත්වෙලා. වරප්‍රසාද , ඉහල වැටුප් ආදියට අමතරව විශාල කොමිස්, අති විශාල ලන්සුවලට කොන්ත්‍රාත් ලබාගැනීමේ හැකියාව රජයේ ඉඩම් තම තමන්ගේ පුද්ගලික ආදායම් මාර්ග බවට පත්කරගැනීම ආදිය දේශපාලනයෙන් බලය ලබා ගන්න බොහෝ අය නිරතවීම පැහැදිලිව දකින කරුණක්. අම්පාර වගේ පලාතකටත් පක්ෂ 64කින් තරංග වදින සිය ගණන් පිරිසකට අමතරව ස්වාදීන කණඩායම් 7කින් තව පිරිස් තරංග කරන්නේ අම්පාර පලාතට ගරු සේවයක් කිරීමටද නැත්නම් දේශපාලනය ඒ අයගේ වෘත්තිය නිසාද එහෙමත් ඇත්නම් දේශපාලනය රටේ අංක එකේ ව්‍යාපාරය නිසාද යන්න මේ කියවන ඔබ තීරණය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site