(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075 දෙනෙකු යොදවන බව හමුදාව කියයි.
මැතිවරණ කොමසාරිස්වරියාගේ ඉල්ලීම මත දිවයිනේ හඳුනාගත් ප්‍රදේශ 155 ක් වෙත නිලධාරීන් 33 දෙනෙකු සමඟ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු පොලිසිය සමඟ යොදවා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.
තවත් ති‍්‍රවිධ හමුදා නිලධාරීන් 71 දෙනකු සමඟ සාමාජිකයින් 6220 ක පිරිසක් හදිසි අවස්ථාව සදහා යෙදවීමට ස්ථානගත කර ඇති බවද හමුදා ප්‍රකාශවරයා කීය.
ඡන්ද මධ්‍යස්ථාන හා ගන්න කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ 65758 දෙනකු යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව පොලිසියේ 26840 ක පිරිස යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
ඡන්දය දිනයේ සහ ඡන්දයෙන් පසු සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව පොලිස් ජංගම සංචාර 3225 ක් කි‍්‍රයාක්මක කරන අතර ඒ වෙනුවෙන් පොලිසියේ 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් යොදවා ඇති බවද පොලිසිය කියයි.
ඡන්ද මධ්‍යස්ථාන වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධව පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති අතර සෑම ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණ වන පරිදි ද පොලිස් ජංගම පොලිස් ජංගම සංචාර 3 කි‍්‍රයාත්මක වේ.
එක් ජංගම සංචාරයක් වෙනුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක් සහ සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක් යොදවා ඇති බවත් හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.
පොලිස් ජංගම සංචාර වලට අමතරව ප්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණයේ පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075