අයවැයෙන් අපට ලැබුණේ මොනවාද ?

2017 නොවැම්බර් මස 19 පෙ.ව. 12:27

0     18

නව වසරක් එළැඹෙද්දී එහි සුබ අසුබ බව දැනගන්නට බොහෝ අය ජ්‍යොතිශාස්ත්‍රයෙන් කරුණු විමසති. තවත් සමහරු කියන්නේ නොවැම්බර් මුල සතිය වෙද්දී ඉදිරි වසරේ අපේ ඉරණම කෙසේ ලියැවේ ද යන්න පාර්ලිමේන්තුවට ගෙන එන අය වැය යෝජනාවලියේ ලියැවී ඇති බවයි.


නයෙක්, නයි පෙට්ටියක් නයි නළාවක් දෑවැද්දට දෙන තෙලිඟු විවාහ සිරිත

2017 නොවැම්බර් මස 19 පෙ.ව. 12:00

0     24

‘තෙලිඟු‘ යනුවෙන් කී සැනින් බොහෝ දෙනකුගේ සිහියට එන්නේ භාරතයේ තෙලිඟු චිත්‍රපටය. තෙලිඟු භාෂාව කතා කරන ජන කොට්ඨාසයක් ලංකාවේ වාසය කළත් බොහෝ දෙනකු ඔවුන් හඳුන්වන්නේ තෙලිඟු කතා කරන පිරිස් කියා නොව වෙනත් නම් කියමිනි.


මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙල්

2017 නොවැම්බර් මස 15 පෙ.ව. 09:00

0     953

1974 මැතිනියත්, 2011 මහින්ද රාජපක්ෂ රජයත් ලංකාවේ සොයාගත් දැවැන්ත තෙල් සම්පතට මොකද වුණේ? ලංකාවේ තෙල් සොයාගත් විට කියූ කවි


රාවණා රජු සියමට ගෙන ගිය ක්‍රීඩාවක් දැන් යළිත් ලංකාවේ

2017 නොවැම්බර් මස 14 පෙ.ව. 09:00

0     1959

2000 වසර ආරම්භ වී වසර 3ක් ඉකුත්ව යාමට පෙර ඔන්ග් බක් (Ong bak) නමින් චිත්‍රපටයක් සිනමා ශාලාවල දිග හැරෙන්නට විය. එය ටේලර්පටයේ හඳුන්වා දී තිබුණේ තායි සටන්කාමියා ලෙසය. (The Thai Warrior) මෙම


සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට

2017 නොවැම්බර් මස 13 පෙ.ව. 12:47

0     2383

ලොව පුරා සිටින ධනවතුන් හා අයථා ලෙස මුදල් රැස්කළ පුද්ගලයන් තම ධනයට බදු ගෙවීම පැහැර හැරීම සහ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා පැනමාවේ අක් වෙරළ සමාගම්වල මුදල් ආයෝජනය කර තිබූ බවට මුලින්ම අනාවරණ වූයේ 2016 ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්ව මගිනි. එම හෙළිදරව්ව මත ඇතැම් දේශපාලනඥයන් බලයෙන්


නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා

2017 නොවැම්බර් මස 13 පෙ.ව. 12:00

0     16619

“සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ”


සීගිරි ගලට පිවිසෙන තවත් පියගැට පෙළක් සොයාගනියි

2017 නොවැම්බර් මස 12 පෙ.ව. 12:01

0     2185

ලොව අටවැනි පුදුමය ලෙස විශ්ව සම්මාන දිනන්නට යෝජනා වී ඇති විෂ්මිත නිර්මාණයක් ලෙස නම්දරා තිබෙන සීගිරියේ බිතු සිතුවම් සහ නටඹුන් මතු පරපුරට රැකදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ව්‍යාපෘතියක් දියත් කර ඇත.


ව්‍යවස්ථා​ සභාවේ දින හත​ෙර් විවාදයෙන්

2017 නොවැම්බර් මස 06 පෙ.ව. 12:00

0     161

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වී නූතන දේශපාලන ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කළේය. පසුගිය 30, 31, 1 හා 2 යන දිනවල පාර්ලිමේන්තුව ආණ්ඩුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙසින් රැස්විය. පාර්ලිමේන්තු රැස්වීමත් ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමත් දෙආකාරයකට සිදුවේ. එහිදී ව්‍යවස්ථා මණ්ඩලය, කාරක සභා රැස්වීමක ස්වරූපය ගනී.


​පොලිස් නිලධාරින්ට ​මරු කැඳවූ දුම්රිය අනතුර

2017 නොවැම්බර් මස 06 පෙ.ව. 12:00

0     2095

විවාහ මංගල උත්සවයක දෙවැනි ගමනට සහභාගිවී යළි නිවෙස් බලා එමින් සිටි තිදෙනකු ගමන් ගත් මෝටර් රථයක් ආඳාදොළ දුම්රිය ස්ථානය අසල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු පෙරේදා (30) සවස සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ බළපිටිය මූලික රෝහලේ හෙද නිලධාරිනියක් ගාල්ල - කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (01) උදෑසන අවසන් ගමන් ගියේ ගමම


වළගම්බා රජුගේ අප්‍රකට උමඟක් මීගහකිවුල ඇළේ වතුර ගිලගත්තාද ?

2017 ඔක්තෝබර් මස 23 පෙ.ව. 12:57

0     2843

ලොග්ගල්ලා ඔය හරස්කර තැනූ අමුණක් මගින් එක්කාසු කරගන්නා ජලය තත්පරයට ඝන අඩි 50-55 ක ධාරිතාවයකින් ඇළ මාර්ගයක් ඔස්සේ ගොවිබිම් කරා රැගෙන එනු ලබන අතර ඒ යටතේ වගා කෙරෙන ඉඩම් ප්‍රමාණය අක්කර 2500කට ආසන්නය. එමගින් ජලය සැපයෙන කුඩා වැව් දෙකකි. මීට අමතරව මේ යටතේ තවත් ඉඩම් අක්කර 5000ක් පමණ ගොඩ ඉඩම් ප්‍රමාණයකට ද ජලය සැපයෙන්නේ මෙම ඇළ මාර්ගයෙනි.


බලාගෙනයි පොල්තෙල් බැරල් ඇතුළේ රසායනික අපද්‍රව්‍ය

2017 ඔක්තෝබර් මස 23 පෙ.ව. 12:44

0     1244

නැවත පරිභෝජනයට නොගතයුතු ඇසුරුම්වල (බැරල්වල) පොල්තෙල් සහ පාම් තෙල් ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම විශාල වශයෙන් රට පුරා සිදුකෙරෙන බව පාරිභෝගිකයෝ පවසති. මේ හේතුව නිසා ජනතාව සෞඛ්‍යමය ප්‍රශ්න රැසකට යොමුවී ඇති බවත් කියති.


මහ මග අවසන් ගමන් ගිය මල්ශාලා හිමිකරු

2017 ඔක්තෝබර් මස 23 පෙ.ව. 12:20

0     3683

‘‘කිමිදෙන්නට යන මිනිහා දිය නූල අල්ලා ගන්නට දෙන්නේ මස්සිනාට’’ යැයි අපේ ඉපැරණි ජන වහරේ කතාවක් තිබේ. ඒ කෙනකුගේ ඉතාම විශ්වාසයවන්තයා මස්සිනා බව ඇඟවීමටය.


වල්මත්වී හසරක් නොදුටු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව

2017 ඔක්තෝබර් මස 17 පෙ.ව. 12:45

0     1054

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන අවශ්‍ය යැයි වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා විය. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් 2016 මාර්තු 09 දින ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින එළි දැක්විණි. එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙහෙයුම් කමිටුව 73 වතාවක් රැස්වී ඇත. අතුරු වාර්තාවේ මූලික


උතුරේ දෙමළ ජනයාට මුලින්ම දුම්රියක් දුන් දකුණේ සිංහලයා

2017 ඔක්තෝබර් මස 17 පෙ.ව. 12:39

0     1259

2013 සැප්තැම්බර් 14 දින, කොළඹ කොටුවේ සිට කිළිනොච්චිය දක්වා ‘යාල්දේවි’ දුම්රිය යළි ගමන් ආරම්භ කළේ වුවද, අගනුවර සිට කන්කසන්තුරය දක්වාම එය ධාවනය කිරීම ආරම්භ කරන ලද්දේ සෙන්පති මොන්ටේගු ජයවික‍්‍රම විසින් 1954 දී ය. එදා ඔහු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ (1953.10.12 සිට) ගමනාගමන හා පොදු වැඩ පිළිබඳ ඇමතිවරයා විය. එපමණක් නොව, එවකට පැවැති ආණ්ඩුවේ අගමැතිවරයා, නිසි ලෙස පුරුදු-පුහුණු කරන ලද කෘතහස්ත යුද හමුදා මේජර්වරයෙකු නිසාම, මොන්ටේගු ජයවික‍්‍රම සෙන්පතියාට තවත්


​වෛද්‍ය උපාධියට විතරක් අපි කෑගහන්නේ ඇයි ?

2017 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:28

0     2687

වර්තමාන විශ්‍වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව පැන නැගී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට වේදිකාවක් වුණු සරසවි සිසු හඬෙන් මින් ඉහත අදහස් දැක්වූයේ විශ්‍වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම්වල හෝ ශිෂ්‍ය සංවිධානවල හෝ නියෝජිත ශිෂ්‍යයන්ය. නමුත් මෙවර සාකච්ඡාවට එක්වන්නේ ශිෂ්‍ය සංගම් නියෝජනය නොකරන ශිෂ්‍යාවකි. ඇය කොළඹ විශ්‍වවිද්‍යාලයේ කලා පීඨයේ දේශපාලන විද්‍යා විශේ‍ෂ උපාධියක් හදාරණ හිරුෂි ජයරෂිණි විජේසිංහ ශිෂ්‍යාවයි.


මත්තලට ගුවන්තොට හදන්න පාර පෙන්වූ ගැමියා

2017 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:02

0     2197

ගිනියම් වූ පොළොව, කේඩෑරීව ගිය ගහකොළ, ගතට දැනෙනා දැඩි හිරු රශ්මිය පවසන්නේ යල කන්නයේ අවසාන නාඩි වැටෙනා කාලවකවානුවයි.


තරඟෙට දුවා ජපානයේ දී සිංහ කොඩිය එසවූ ඉෂාන්

2017 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:00

0     380

ජපානයේ පැවති ධාවන තරගයක් අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මීගමුවේ හැදුණු වැඩුණු තරුණයකු සමත් වූයේ එම ඉසව්වට සහභාගී වූ සියලු ජපාන ක්‍රීඩකයින් පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. ඔහු නමින් ඉෂාන් සංජයයි.


ගජමුතු සහ වාලම්පුරි ජාවාරමක යෙදුණ දේවගැතිතුමා

2017 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:00

0     564

වාලම්පුරියක් සතුවේ නම් එවැන්නෙකු සොයා වාසනාව පැමිණෙන බවට සමාජයේ මතයක් පවතී. වාලම්පුරියේ විශේෂත්වයන් අනුව වාසනාවේද වෙනස්කම් පවතින බවට එවැනි මත දරන්නන් අතර පවතී.


​මේ දරුවා මිය ගියේ රෝහලේ බෙහෙත් විෂවීමෙන්ද ?

2017 ඔක්තෝබර් මස 14 පෙ.ව. 12:00

0     146

ගම්පහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන රෝගීන් රෝහලේම වරදින් මියයන බවට පසුගිය කාලයේදී වැඩිපුර අසන්නට ලැබිණි. ගම්පහ රෝහලේදී ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් වයස අවුරු තුන හමාරක් වයසැති තම සිඟිති පුත්‍රයා මියගිය බව දරුවාගේ මාපියෝ චෝදනා කරති.


පෙමට එරෙහිවූ පියා මරා සොහොනක වළදැමූ තරුණ පුතෙක්

2017 ඔක්තෝබර් මස 10 පෙ.ව. 12:58

0     3132

මියගිය මිනිසුන්ගේ සිරුරු පමණක් නොව ඔවුන්ගේ සෝ සුසුම් දුක්ඛ දෝමනස්සයන් ද මිහිදන් කරගන්නා සුසාන භූමියක පවතින්නේ දැඩි නිස්කලංක බවකි. ඒ දැඩි නිසල බවම කෙනෙක් චකිතයට පත් කරනසුලු බැවින් ඇතැමෙක් එහි හොල්මන් දකිති. වසර ගණනක් පුරා එසේ නිසලව හුන් වාද්දුව, මොරොන්තුඩුව, කන්දකඩේ සුසාන භූමිය,


තරබාරුවෙන් මිදෙන්න නොවරදින පිළියමක්

2017 ඔක්තෝබර් මස 10 පෙ.ව. 12:09

0     2972

ස්ථූලතාව මේ වන විට ලොව පුරාම ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතුකාරකයක්ව ඇතැයි පැවසුවහොත් එය බොරුවක් නෙවෙයි. බෝ නොවන රෝග සියල්ලන්ටම පාහේ පොදු හේතුවක්ව මතුවන තරබාරු බව සම්බන්ධයෙන් විවිධ පිළියම් බිහිවුවත් ඒවායේ සාර්ථකත්වය දැකගත හැකිවනුයේ තාවකාලිකව බැවින් ස්ථූලතාව මේ වන විට මැඬලිය නොහැකි නැතහොත් මැඬලීමට අසීරු තත්ත්වයක් බවට මතයක්ද ගොඩනැගී පැවතීම සැබවින්ම


අවුරුදු ගාණක් හදා එක ගිනිකූරෙන් ගිනි බත්වූ චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව

2017 ඔක්තෝබර් මස 10 පෙ.ව. 12:00

0     806

ලංකාව තරම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හැදූ රටක් ලෝකයේ තවත් තිබේදැයි සැක සහිතය. 1947 හැදූ ව්‍යවස්ථාව 1972 දක්වා තිබුණේ බ්‍රිතාන්‍යයන් හදා දී තිබූ නිසාත් එවකට මෙරට සිටි පාලකයන්ට බලකාමයක් නොතිබූ නිසාත්ය. 1972 දී සමගි පෙරමුණු රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදා එයින් රට පාලනය කළේය. ඒ පාලනය 1977 දී බිඳ වැට්ටවූ ජේ.ආර්. අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදා රට තවත් පාලන ක‍්‍රමයකට ගෙන ගියේය. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රීලනිපය එදා පටන් අද දක්වාම විවිධ විරෝධතා ඉද


වප් මස ග‍්‍රහ ගමන ඔබට කරන බලපෑම !

2017 ඔක්තෝබර් මස 09 පෙ.ව. 12:30

0     2078

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරක ග‍්‍රහයින් සුබාසුබ මිශ‍්‍ර බලයෙන් ගමන් කිරීම සිදුවන මෙම මාසය තුළ ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු කෙරෙන් ද සුබා සුබ මිශ‍්‍ර බවක් ගොඩනැගේ. මෙම මස මුල්දින 15ට වඩා අවසන් දින 15 තුළ වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. එබැවින් එහිදී ධන ලාභ ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. අපේක්ෂිත මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය බඩු ලැබේ.


ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ විරුවෙක්

2017 ඔක්තෝබර් මස 09 පෙ.ව. 12:06

0     732

‘කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසා’


මංගල සාරියේ ලෝක වාර්තාවට පාසල් දරුවන්ගේ මව්පියන් කැමැතියි

2017 ඔක්තෝබර් මස 05 පෙ.ව. 12:59

0     1486

ලොව දිගම මංගල සාරිය ඉදිරිපත්කර ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ සිසුන් සහභාගි කරවීමේ සිද්ධිය පසුගිය සතියේ දේශපාලකයන් අතර දැඩි කතාබහට ලක්වූ මාතෘකාවකි. මේ සඳහා පාසල් දැරියන් යොදා ගැනීම හරිද වැරදිද යන්න මේ අයගේ කතා බහට මාතෘකාව විය.


තුට්ටුවකට ආත්මය පාවා දීම

2017 ඔක්තෝබර් මස 05 පෙ.ව. 12:54

0     698

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා බැඳුම්කර කොමිසම අමතමින් ‘ලංකාවට නිදහස ලැබීමෙන් පසු අප රට ගොදුරු වූ විශාලතම මූල්‍ය වංචාව වූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ තොරතුරු සොයා ගැනීමට ස්වේඡාවෙන් සහය වීම ජාතියට සිදු කරන සේවයක්’ බව පවසන අවස්ථාවේදී මගේ මතකයට නැඟුනේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචනය කරන ලද සර්ව කාලීන මෙම සිව් පදයයි.


දැන උගතුන් ලෙස සමාජයට එක්විය යුතු පිරිසක් සියදිවි නසා ගන්න පෙළඹෙන හේතු

2017 ඔක්තෝබර් මස 05 පෙ.ව. 12:00

0     779

ගතවන සෑම තත්ත්පර හතළිහකට වරක්ම ලෝකයේ කොතැනකින් හෝ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් වාර්තාවන බවත් එවැනි සිදුවීම් නිසා වසරකට ලෝක ජනගහනයෙන් ලක්‍ෂ අටත් දහයත් අතර පිරිසකගේ ජීවිත අහිමිවන බවත් වාර්තා වේ. කළු ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ විසි දෙහැවිරිදි තරුණියක පිළිබඳ පුවතක් ඉකුත් සතියක අපට වාර්තා විය.


ඡන්ද කල්දාන එකට මගේ කිසිදු වගකීමක් නෑ

2017 ඔක්තෝබර් මස 04 පෙ.ව. 12:43

0     90

අතිවිශාල බලයක් පාවිච්චි කළ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ රජයට එරෙහිව එළියට බැස්ස අපි මේ පුංචි ඡන්දවලට බයයි කියල කියනවා නම් ඒ තරම් විහිළුවක් තවත් නැතුව ඇති යැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කීය.


ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුදෙන් ගිය විල්බාගෙදර මුදියන්සේ

2017 ඔක්තෝබර් මස 03 පෙ.ව. 12:21

0     486

වැලිවිට අසරණ සරණ සංඝරාජ නාහිමියන්, සියම් දේශයෙන් පැමිණි උපාලි හිමියන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව තුළ පිරිසිදු​ ථෙරවාදී බුද්ධාගමක් දක්නට නොලැබෙනු ඇත.


යුද අපරාධ සොයන්න ජාත්‍යන්තරයෙන් ඉල්ලන සිවාජිලිංගම්

2017 ඔක්තෝබර් මස 03 පෙ.ව. 12:00

0     104

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ කි‍්‍රයාවලියක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා රජය කෙරෙහි දෙමළ ජනයාගේ විශ්වාසයක් නොමැති බවත්, දෙමළ ජනයාගේ වාර්ගික අර්බුදයට විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති අතර ඔවුන් දෙමළ ජනයා හා ජාත්‍යන්තර ප‍්‍රජාව මුළා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.