IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘රට තුළ කුණු කඳු 57 ක් තිබෙනවා‘”

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

කොළඹ නගරයේත් පිට පළාත්වලත් මේ වන විට කසළ කඳු 57ක් තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

රෝහල්වල සායනික කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

 



අදහස් (14)

‘‘රට තුළ කුණු කඳු 57 ක් තිබෙනවා‘”

සේන Wednesday, 18 September 2019 02:42 PM

මෙයත් එක්ක 58 යි...

:       228       516

sisiraWednesday, 18 September 2019 11:24 PM

ඒ කුණු කඳු 57ත් හරි, මේ කුණු කන්දත් හරි..

:       0       30

RasikaThursday, 19 September 2019 06:37 AM

ඇති යන්තම් වැඩක් කරලා අවුරුදු 5ට. 57ක් කියන්නේ සෙල්ලමක්ද?

:       0       0

HafeelThursday, 19 September 2019 09:00 AM

රනිලුත් එක්ක 59 යි.

:       0       0

chinthaka Wednesday, 18 September 2019 03:06 PM

ඒ කඳු 57 තියන්නද මේ ඔහේ මේ "මෙගා පොලිස්" ගගා කොළඹ හදන්න වලිකන්නේ? ඉස් ඉස්සෙල්ලම ඒ කුණු ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් දීලා ඉන්න.

:       11       221

chandima Wednesday, 18 September 2019 03:08 PM

අවුරුදු 5කට පස්සේ නේද දැක්කේ...?

:       16       205

Nimal Wednesday, 18 September 2019 03:14 PM

හෑ... ගාණ වැරදුණාද ඇමතිතුමා? අපි දන්නා හැටියට නම් 225ක් තියෙනවා...

:       4       203

sandy123Wednesday, 18 September 2019 03:30 PM

ඔබටත් වැරදුනා. 226ක් විය යුතුයි.

:       6       203

ගමරාලThursday, 19 September 2019 01:34 AM

පළාත් නවයේ ලොකුම කුණුකඳු නවයක් තියෙනවා. නිතර නිතර පුපුරන කුණුකඳු තුන්සිය ගණනක් ප්‍රාදේශිය මට්ටමේ කියෙනවා. ඒ අතරේ සමහරක් සේවකයින්ගේ සමිතිවලත් විශ්ව විද්‍යාල අන්තරේත් තවත් විශාල කුණුකඳු තියෙනවා. ඇමති කියන ගණන වැරදියි.

:       0       2

විජිත් Wednesday, 18 September 2019 04:50 PM

ලොකුම කුණු කන්ද තියෙන්නේ දියවන්නාවේ... ඒකෙ ඉන්න මිනිසුන්ගේ ලේ බොන නරි ටික පන්නලා දැම්මම ප්‍රශ්නය ඉවරයි.

:       0       206

Nihal Wednesday, 18 September 2019 05:55 PM

මේ ඔක්කොම පෝර නමුත් ගන්න බැරි හේතුව පොලිතීන් ප්ලාස්ටික් මිශ්‍ර වෙලා නිසා, මේ රටේ ජනගහනය අඩක්ම ඩෙංගු හැදිලා මැරෙනතුරු මේක තහනම් කරන්නේ නැහැ. සෑම නගරයකම, හන්දියකම කාණු, පොලිතීන්, ප්ලාස්ටික්වලින් පිරිලා වතුර අවහිර වෙලා. මදුරුවන් පොල් කුඩු වගේ පිරිලා, රේල් පාර දෙපැත්ත අපායක්... කනවා බොනවා විසිකරනවා. ගොත්‍රිකයන් හදන්න දැඩි නීති ඕනෑ. සිංගප්පූරුව, යුරෝපයේ හදා ගත්තේ ඒ විදියටයි.

:       0       23

MaheeThursday, 19 September 2019 06:33 AM

නිහාල්, ඔබ විතරයි ප්‍රශ්නයේ බැරෑරුම්කම ගැන සැබෑවටම අදහස් දක්වල තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න බැරි අැයි කියන එකනම් හිතා ගන්න බැහැ. වෙන රටවල් වල මේ අය කොච්චර ගිහින් තියෙනවද? ඒ රටවල් වලින් අහලවත් බලන්නේ නැද්ද මන්ද ඒ රටවල් කොහොමද ප්‍රශ්නය විසඳුවේ කියලා ? මෙයාලා වවාගෙන කනවා. ඒ හින්ද විසඳුම හොයන්න උනන්දු වෙන්නේ නැහැ.

:       0       0

Sunil Thursday, 19 September 2019 03:07 AM

මේ රජය කුණු කඳු මිසක් වෙන මොනවද නිර්මාණය කළේ?

:       1       42

sharm warn Thursday, 19 September 2019 03:54 AM

පාඨලී මහත්තයා, 57 නෙමෙයි 58යි ලොකුම කුණු කන්ද තියෙන්නේ දියවන්නාව මැද්දේ. ඔහෙලගේ මඩිය තර කර ගන්න එක පොඩ්ඩක් නවතලා මිනිස්සුන්ගේ හඬට කන් දීලා බලන්න. ඔහෙලා ඉන්නේ කොහෙද කියලා දැන ගන්න ඕනෑ නම්...

:       0       42

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 125 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 263 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1131 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 149 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site