(ජයන්ත සමරකෝන්)
නැගෙනහිර පළාතේ පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බලනවිට බියගුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇතැයිද එහි පවතින්නේ වෙනම රාජ්‍යයක් යැයිද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (17) පැවැසූහ.
සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පොලිසියෙන් රැකවරණයක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරන බවද උන්වහන්සේ කීහ.
මෙම තත්ත්වය යටතේ ඉස්ලාම් අත්තවාදය නැගෙනහිර පළාත පුරා උඩුදුවමින් පවතින බැවින් වැඩබලන පොලිස්පතිවරයාත් , ආරක්ෂක ලේකම්වරයාත් මැදිහත් වී මේ පිළිබඳ වහාම සොයා බැලීය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ඉස්ලාම් , වහබ්වාදී අන්තවාදීන්ගේ හැසිරීම අද වනවිට නැගෙනහිර පළාතේ සමහර පොලිස් නිලධාරීන් කෝටිපතීන් බවට පත්කර ඇතැයිද උන්වහන්සේ චෝදනා කළහ
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘නැගෙනහිර පවතින්නේ වෙනම රජයක්‘‘
Hafeel Wednesday, 17 July 2019 03:57 PM
නැගෙනහිර පමණක් නොවේ... මුළුරටම දැන් අමුතු පාලනයක්...
lankasri Wednesday, 17 July 2019 04:42 PM
සිංහලයට කොලේ වහල හැමෝම ගේම දෙනවා පාලකයන් සල්ලි වලට උන්ගේ පක්ෂත්භාගේ ලෙවකනවා.
Amila Wednesday, 17 July 2019 04:43 PM
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. නැගෙනහිර සුද්ද කළ යුතුය. අනික තමන්ගේ උසාවි, තමන්ගේ බැංකු ක්‍රම වැනි දෑ සහමුලින්ම තුරන් කළ යුතුය. මොකද ඒකත් එක්තරා ආකරයක රටේ කොටසක් කඩා ගැනීම හා සමානය.
මම Wednesday, 17 July 2019 05:45 PM
ඔබවහන්සේ කී වතාවක් එ් පළාත් වලට වැඩියද? සිංහල බෞද්ධයින් කීදෙනෙක් ඔය පළාත්වල පදිංචියට කැමතිද? කයිවාරු ගැහුවට එකෙක් යන්නේ නැහැ. උතුරු, නැගෙනහිර දුෂ්කර පැතිවලට... යන්නේ මුහුදෙ නාන්න විතරයි. එ් පළාත්වල පොලිසිවලට අාවම සේවකයෝ යොදලා ඉන්නේ... පත් කරන දකුණේ අය මාරු හදාගන්නවෙ අායිමත් ගම් පළාත්වලට...
DharmasiriThursday, 18 July 2019 06:27 AM
එහෙ ඉන්න බැරි නිසානේ එහෙම කරන්නේ , නැගණිහිරට යනවා කියන්නේ වෙනම රටකට යනවා වගේ ඉතින් කොහොමද එහෙ ඉන්නේ ...
mohamad Wednesday, 17 July 2019 06:18 PM
වැඩියෙන් ඉන්න ජනයට, පාලනය දිය යුතුය. ලංකාවේ මුස්ලිම් ජනය 50% නම් ඔවූනට උවමන විදියට රට පාලනය කලාට වරදක් නැත.
මුණසිංහ Thursday, 18 July 2019 02:13 AM
හා.හා.. අගමික සහජීවනය!!. භෞමික අඛණ්ඩතාවය!!!.. ජාතින් අතර සුහදත්වය!!!.. බාධා කරන්න එපා!!!.. සද්ද කරන්න එපා!!!
rohana Thursday, 18 July 2019 02:36 AM
ඉස්ලාම්, වහබ්වාදී අන්තවාදීන්ගේ හැසිරීම අද වනවිට නැගෙනහිර පළාතේ සමහර පොලිස් නිලධාරීන් කෝටිපතියන් බවට පත්කර ඇතැයිද උන්වහන්සේ චෝදනා කළහ. මේ කොටස නම් සහතික ඇත්ත. පොලිසියේ නිලධාරීන් ජරාවට ඕනෑම පහත් දෙයක් කරනවා. මේ හාමුදුරුවන්ම පෙන්වා දුන් බණ්ඩාරගම අටුලුගම සිද්ධියත් එහෙමයි. ඒ පළාතේ පොලිසි වලින් ජරාව කන්නේ හෙමින් නෙවෙයි.
AriyadewaThursday, 18 July 2019 06:32 AM
ඔබ හරියටම හරි .. පිළිගන්නවානම් පිළිගන්න 30 වසරක යුද්දයට මුලිකවම හේතුවක් වුනේ එදා උතුරේ හිටි පොලිසිය ද්‍රවිඩ ජනතාව පිඩනයට පත් කිරීම , මේක කිසි කෙනෙක් කියන්නේ නැහැ හංගගෙන ඉන්නවා , නමුත් එහි වුන සිද්දි හොදට අධ්‍යනය කලොත් තේරෙයි
anu Thursday, 18 July 2019 02:42 AM
ඉතාම කණගාටුදායක තත්වයක් මුළු රටේම පවතින්නේ. මේ දේශද්‍රෝහී දේශපාලකයෝ මුළු රටටම පිළලයක්. සල්ලි වලටයි, ඡන්ද වලටයි ඕනෑම අපරාධයක් මේ සක්කිලි දේශපාලුවන්ට කළ හැකියි. අවාසනාවකට විවිධ පාට කන්නාඩි දාගත්ත නිවටයින් මේ අපරාධ, දේශද්‍රෝහී ක්‍රියා අනුමත කිරීමයි. අරක්කු බෝතලෙටයි, බත් පැකට් එකටයි, රට-ජාතිය-ආගම අමතක කරන නිවට ඡන්දදායකයෝ මේ රටට කරන විනාශය අතිමහත් බරපතලයි. සිහිවිකල් වූ මිනිසුනේ දැන්වත් සිහින ලෝකවලින් නැගිට සිහි බුද්ධියෙන් කටයුතු කරපල්ලා.. රට ගැන හිතපල්ලා! දැන්වත් ඔය 225ම ගෙදර යවන්න එකතුවෙයල්ලා!
Nuwan Thursday, 18 July 2019 02:47 AM
ඔයටික හිමීට කරන්න දෙමළ ජාතිවාදීන්ට ඉවසීම තිබුණේ නෑ...
MD Thursday, 18 July 2019 03:09 AM
ඔබ වහන්සේට නිදහස දුන්නා කියලා මෛත්‍රී මහත්තයා ආයෙමත් ගේන්න නම් එපා. ඒක ලොකු වරදක් වෙයි.
d.upul Thursday, 18 July 2019 03:40 AM
දැන්ද අවදිවුණේ? වෙනම පාලනයක් තිබුනේ අශ්රෝෆ්ගේ කාලේ ඉඳලයි.
AmalThursday, 18 July 2019 06:34 AM
මල්ලි මේවට ඩිස්ලයික් දැම්මට වැඩක් නැහැ. පොට්ටයෝ, බීරෝ නොවන අයට මේවා හොඳට තේරෙනවා..
තම්බි මරික්කාර් Thursday, 18 July 2019 05:04 AM
සාමාන්‍ය මුස්ලිම් කෙනෙකුට වඩා ඉස්ලාමය දැනගත්තාට ස්තුතියි. හරාම් හලාල් සහ ඉස්ලාමීය නීති රීති දැනගෙන ඉස්ලාම් ආගමට පැමිණෙන දවස ඉතාමත් ළඟයි...
JaynathThursday, 18 July 2019 07:54 AM
ඊට වඩා හොඳයි අපායට යන එක...
sharm warnThursday, 18 July 2019 08:42 AM
සිංහලයෙක් මෙහෙම කිව්වා නම්.. කට්ටිය රෙදි කරට අරගෙන ජාතිවාදී ලේබල් අලවලා ලෝකේ වටේ යයි.. ඔයාලගේ සිහිනය මේක බව අපි දන්නවා.. සහරාන් එක ට්‍රයි එකක් දුන්නා. වෙච්ච දේ දැක්කනේ.. තව වෙන්න ඕනෑ නම් ඔහොම යන්න.
dilal Thursday, 18 July 2019 07:44 AM
උතුරේ වෙනම පාලනයක් ඇතිවෙනකොට හිටපු ජනාධිපතිවරු සියලුදෙනාම ඊට විරුද්ධව සටන්කර 2009 දී සටන ජයගත්තා. ඔය හාමුදුරුවෝ කියන විදිහට නැගෙනහිර වෙනම පාලනයක් තිබෙනවා නම් වත්මන් ජනාධිපතිතුමාගේ වගකීම තමයි වහාම සොයා බලා වෙනම පාලනයක් තිබෙනවා නම් එය මැඩපැවැත්වීම...
AmalThursday, 18 July 2019 08:30 AM
වත්මන් ජනාධිපතිතුමාගේ වගකීම මොකක්ද?
BamunuarachchiFriday, 19 July 2019 04:04 AM
ඔය හාමුදුරුවෝ කියන විදිහට නොවෙයි පත්තර සහ අනිකුත් ජනසන්නිවේදන මාර්ග වලින් කියන ඒවා, පෙන්වන ඒවා ගැන අවබෝදයක් අරගෙන කතා කරන්න.
Deepal Nirosh Thursday, 18 July 2019 08:25 AM
ඔය කාරණය නොවෙයි හාමුදුරුවනේ..., රටේ සැබෑ ගැටළුව, එදා මහින්ද ජනපති හෙවත් රාජ්‍ය නායකයා රටේ පාර්ලිමේන්තුව නොසලකා තමාට සිතැඟි පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගත්තා... අද රාජ්‍ය නායකයා රටේ ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් යන ද්විත්වයම නොසලකා තමුන්ට අවශ්‍ය පාර්ශව සමඟ තීන්දු තීරණ ගන්නවා. ඒ මදිවට එය යහපාලනය නමින් අර්ථ ගන්වා තිබෙනවා.