IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ඉන්දීය ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ )

ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

මෙම ආසාදිතයා රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා පසුව දින හතක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකු යයිද ඇය සඳහන් කරයි .

මේ තැනැත්තා පිටරට සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටි නිසා ඔහු හඳුනා ගැනීමට හැකි වූ බවත් රාජ්‍ය ඇමතිවරිය කියයි .

මොහු දින විසි එකක්ම වෙන්ව සිටි අයකු හෙයින් ඔහුගෙන් සමාජයට පැතිරීමේ හැකියාවක් නැතැයි පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.

 

 



අදහස් (14)

‘‘ඉන්දීය ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නෑ‘‘

Buddika Sunday, 09 May 2021 07:21 AM

අම්මපා... කොහොමත් සමජගතවෙලා නැහැ මෙයාලට අනුව.

:       0       0

සිරිබිරිස් Sunday, 09 May 2021 07:41 AM

ඔය කවුරු හරි දේශපාලනය කාරයෙක් කියන්න කියපු එකක් නේද කියන්නේ ?

:       0       0

fairoos Sunday, 09 May 2021 07:42 AM

ඔව් ඉතින් ඔබතුමිය කියන එක කවුරුත් ගණන් ගන්නේ නැහැ.

:       0       0

Gayan Sunday, 09 May 2021 08:14 AM

බ්‍රිතාන්‍ය ප්‍රභේදයට සමාන බව නම් කිව්වා...

:       1       15

චතුර Sunday, 09 May 2021 08:42 AM

ඔව් ඉතින් ලංකාවේ කවදාවත් සමාජගත වෙලත් නෑ වෙන්නෙත් නෑ. මාර ලොජික් තමයි. තාම යන්නේ පෑලියගොඩ පොකුර කියල කියන්නේ. කොහෙන්ද දන්නෑ මේවට හිනා වෙන්න ඕන...

:       23       39

Nihal Sunday, 09 May 2021 12:19 PM

ඉන්දීය එක විතරක් නෙවෙයි කිසිම ප්‍රභේදයක් සාමාජ ගතවෙලා නැතිව ඇති.

:       0       0

Swarna Sunday, 09 May 2021 01:11 PM

මෙයාලා උඩිනුයි යටිනුයි දෙකෙන්ම කතා කරන අය.බබාලට සීනී බෝල කවනවා වගේ.කාට කියන්නද ?.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 09 May 2021 02:54 PM

තව කෙතරම් ඉන්දීය ජාතිකයන් පිරිසක් ලංකාවට එන්න ඇත්ද...? එතකොට ඔවුන්ගෙන් මේ රටට බෝවීමක් වෙන්න බැරිද..? ඇයි මෙතරම්ම වගකීම් විරහිත ප්‍රකාශ මේ වගේ උගත් ඇමතිවරියක් වෙලත් පවසන්නේ...?

:       14       26

kapila Sunday, 09 May 2021 03:13 PM

අන්න දෙහිඅත්තකන්දිය රෝහලේ ඉන්දියන් තරුණයෙක් ඉන්නවලු කෝවිඩ් හැදිලා. පච කෙලින්නේ නැතිව ගිහින් බලන්න.

:       9       22

bandara Sunday, 09 May 2021 03:16 PM

අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ ගැන කළ විමසීමේදී අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි. කොරෝනා රෝගයට ගොදුරු වූ තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති. කොතනින්ද ඔය කතා කරන්නේ...?

:       3       27

Ambalame Pina Sunday, 09 May 2021 03:18 PM

දේශපාලකයෝ කවද්ද ඇත්ත කීවෙ...?

:       11       22

Lakvidu Sunday, 09 May 2021 03:20 PM

වයිරසය සමාජගතවීම කෙසේවෙතත්, මෙහෙම ගියොත් ජනතාව අස්ථානගත වෙයි.

:       6       20

Nihal Sunday, 09 May 2021 04:12 PM

අන්න අනුරාධපුර රෝහලට ඉන්දීය ජාතිකයෙක් ඇතුළත් කරලාලු. අනුරාධපුර සමාජයේ කොටසක් නෙවෙයිද?

:       6       20

thilak Sunday, 09 May 2021 09:12 PM

අපි තවමත් දුප්පත් රටක් වෙලා තියෙන එක කරුණක් නම්, අපිටම බොරු කියා ගැනීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 217 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 192 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 243 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 149 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 576 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 979 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site