IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජෙට් එයාර්වේස්’ හි මෙහෙයුම් කටයුතු නවතා දමයි

ඉන්දියාවේ ජෙට් එයාර්වේස්ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත.

ණය ගෙවීමට නොහැකිව අර්බුදයකට මුහුණ දී සිටින ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවය තවදුරටත් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අරමුදල් ඉල්ලා සිටියදී එම මුදල් නොලැබීම නිසා සියලු මෙහෙයුම් කටයුතු නවතා දමන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“ජෙට් එයාර්වේස් ගුවන් සමාගමට එහි ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට සිදුව තිබෙනවා. අවසන් ගුවන් ගමන අදට යෙදී තිබෙනවා” යැයි එම ගුවන් සේවය තවදුරටත් සඳහන් කළේය. 

 

(ඒ.එෆ්.පී. ඇසුරිනි)

 

055

 



අදහස් (4)

‘ජෙට් එයාර්වේස්’ හි මෙහෙයුම් කටයුතු නවතා දමයි

dias Wednesday, 17 April 2019 03:26 PM

කණගාටුවෙන් වුවද, ඕක තමා ශ්‍රී ලන්කන් එකටත් කල යුතු දේ.

:       5       66

chandima Wednesday, 17 April 2019 04:28 PM

වෙනත් කුඩා රටවල් වල ගුවන් සේවාවන් අවුල් කරන්න පාඩුවට ගුවන් ගමන් පවත්වාගෙන ගිය එකේ පාපේ තමයි ඔය ගෙවන්නේ. දැන්වත් අපේ අයට අපේ ගුවන් සේවේ ලාභ ඇතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද බලමුකෝ.

:       0       67

පිටිගල මිලානෝ Wednesday, 17 April 2019 06:07 PM

මෙම ව්‍යාපාරයේ කොටස් කරුවන් බොහෝ දෙනෙක් හින්දි සිනමාවට සම්බන්ධයි. ආදිත්‍ය චොප්රාට මෙහි සැලකිය යුතු ප්‍රමාණාත්මක කොටසක් සතුයි.

:       0       0

sampath Wednesday, 17 April 2019 07:01 PM

මේකයි, ශ්‍රී ලන්කන් එකයි කියන්නේ අහසට, පොළව වගේ වෙනස් ගුවන්යානා 124ක් සහ කාර්ය මණ්ඩලය 21000ක්. අනික මේක පුද්ගලික එකක් නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 402 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 152 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 216 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 256 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 386 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 883 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site