IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කුලියාපිටි සරසවිය වසා දැමීමට නොව රටපුරා ව්‍යාප්ත කළ යුතුයි‘

(නාලක සංජීව දහනායක)

රැකියා විරහිත බව අවම කිරීමට ඉතා ප‍්‍රයෝජනවත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන වැනි ආයතන වසා දැමීම නොව රටපුරාම ව්‍යාප්ත කිරීමට රජය ක‍්‍රියාකළ යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (20) පැවැසීය.
 
 ඉදිරියේදී බලයට පත්වන තම රජයක් යටතේ මෙවැනි විද්‍යායතන ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවද ඔහු කීය.
 
 කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් සමඟ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේදී අද (2) පැවැති සාකච්ඡාවකදී විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
  
තාක්‍ෂණ විෂය හදාරන සිසුන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීම සඳහා මෙම කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනය ස්ථාපිත කර තිබුණි. මෙම විද්‍යායතනයේ වත්කම් හා ඉඩම් වයඹ විශ්වවිද්‍යාලයට පවරාගෙන විද්‍යායතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් තිබෙන බව මෙහිදී සිසුහු විපක්‍ෂනායකවරයා දැනුවත් කළහ. 
 
ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ටී.බී ඒකනායක, තාරනාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
 

 



අදහස් (0)

‘කුලියාපිටි සරසවිය වසා දැමීමට නොව රටපුරා ව්‍යාප්ත කළ යුතුයි‘

ඔබේ අදහස් එවන්න

දියත

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 34 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 264 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 138 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 122 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 313 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 192 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site