(බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
ඡන්ද පත්‍රිකාවක ආකෘතියක් බෙදාහැරීමේ චෝදනාවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (12) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෝමාගම ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
රවින් Tuesday, 12 November 2019 12:11 PM
නිතිය බල්ලට. මේ අය තමා අපි නීති හදන තැනට යවන්න ඉන්නේ? උපරිම දඬුවම් සමග ප්‍රජා අයිතිය අවුරුදු 15 කටවත් අහෝසි කලයුතුයි. තවද ජීවිතය ඇතිතුරා කිසිම දේශපාලන තනතුරක් දැරීමට ඇති නිදහස අහෝසි කලයුතුයි. තද දඬුවම් දුන්නොත් අනික් අය කකුල් දෙකෙන් හිට ගන්න පුරුදුවෙයි.
Mahee Tuesday, 12 November 2019 12:26 PM
දැන දැන මේ වැඩේ කලාද, නොදන්නාකම නිසා කලාද දන්නේ නෑ. කොහොම වුනත් රටේ අනාගතය හොබවන්නට අපට හොඳට ගැලපෙන ජන නායකයෙක්.
chandana Tuesday, 12 November 2019 04:30 PM
පොහොට්ටුවේ අයට කොහෙද නීතියක්.