(මනෝජ් හර්ෂික)
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අද (15) සවස 5.45ට පමණ ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක්
විජිත් Sunday, 16 June 2019 11:37 AM
ඔහොම කරලා නම් මෙයාගෙන් උත්තරයක් ගන්න බැහැ.. අැයි ඔය මහත්වරුන්ට බැරි සාමාන්‍ය දුප්පත් මිනිහෙක් අල්ලපු වත්තේ පොල් ගෙඩියක් අහුලාගත්තම අල්ලාගෙන ගිහින් කකුලේ මහපටැඟිල්ලකින් බාල්කයේ එල්ලලා.. ඔළුවට මිරිස් බෑග් එකක් දමලා ගැටගහලා..2*2 පොල්ලකින් බැස්ටිය දෙනවා.. ඇයි ඒ වද මෙයාට දෙන්න බැරි..? දීලා ඇත්ත දැනගන්න. මෙයා දුප්පත් නැහැනේ.. එ් නිසා ඔබතුමාලා බයයි නේද...?
kapila Sunday, 16 June 2019 06:00 PM
හරියට හරි විජිත්. නීතිය කාටත් එකක් විය යුතුයි
sharm warn Monday, 17 June 2019 04:22 AM
අපොයි ඔව් .. මේ බබාලා තේරීම කාරක සභාවේ උත්තර දෙන හැටි බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ හරියට බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ අපිමයි වගේ. එච්චර අපුරුවට සාධාරණීකරණය කරනවනේ. මෙයාලගේ තර්ක කඩන්න කාරක සභාවේ කට්ටියට කොන්දක් නැති බවත් පෙනෙනවා. අපිව දැම්ම නම් මේ වගේ නලවන්නේ නැතුව වැඩේ කරලා දෙනවා. වෙලා තියෙන්නේ ඉතින් කාරක සභාවෙන් පිටදී මේගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල් නේ ...
de silva Tuesday, 18 June 2019 06:32 AM
නිකන් ජනතාව රවටන්න ඔහොම එක එක ප්‍රකාශ විතරක් අරන් මදි සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නඩු පවරන්න .