(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ.
දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මක වේ.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුරාසැල් 16 – 17 වසයි
gmarala Thursday, 14 November 2019 08:48 AM
අද හෙට ඇරලා නිසා බය වෙන්න දෙයක් නැහැ. හැන්ද වෙනකොට දිග පෝලිම් හිටියි මගේ හිතේ.
Fernando Thursday, 14 November 2019 09:34 AM
හරිනම් මේ දවස් දෙකේ සියලුම බදු ඉවත් කරලා සහන මිලට මත්පැන් ලබාදිය යුතුයි. එවිට බෝතලයට වහල් වී පොහොට්ටුවට හා යු.එන්.පියට කත් අදින බේබද්දන් සියල්ලන්ම කාණු හා බෝක්කු තුළ පොලිස් කුඩු තුල අවසිහියෙන් දවස ගත කරනු ඇත. සිහිකල්පනාව ඇති බුද්ධිමත් ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට වඩාත් සුදුසු විකල්පයේ අපේක්ෂකයා ජය ගනු ඇත. අපේක්ෂාවේ අපේක්ෂක අනුරට ජය නියතයි.
RaveendraThursday, 14 November 2019 11:25 AM
සහතික ඇත්ත පිනට දෙනවනම් බෝතල්වල දාලා මොනවා දුන්නත් බොන අය ඉන්නේ අපේ රටේ...
Rohana Thursday, 14 November 2019 12:52 PM
කමක් නෑ. කලින්ම ස්ටොක් කර ගත්තා...
sam Thursday, 14 November 2019 11:37 PM
ඔය මළමගුල් හැමදාම වහන්න බැරිද?