(කාංචන කුමාර ආරියදාස)
වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් 10,000කට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා අද(19) සීගිරියේදී පැවසීය.
ඊයේ (18) වන සිට හෙට(20) දිනය දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමග විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සීගිරිය නැරඹීමට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමඟ සීගිරි ගල මුදුනෙහි උඩ දැඩි තදබදයක් ද පැවතිණි.
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සියල්ලන්ට දැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට සමගාමීව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන පිරිස සඳහා කෞතුකාගාරය තුළදී සීගිරි භූමියේදී කළ කැණීම්වලදී සොයාගත් චිත්‍ර භාණ්ඩ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීගිරිය නොමිලේ නරඹන්න 10,000ක් එති
Prabha Sunday, 19 May 2019 03:31 PM
අරයත් ගියාද දන්නේ නැහැ...
Appuhami Sunday, 19 May 2019 06:03 PM
අපේ කට්ටිය ඉතින් නිකන් දෙනවානම් හෙම්බිරිස්සාවත් ගනී.
Nimal Monday, 20 May 2019 01:34 AM
විදේශීයයන් කෙසේවෙතත් දේශීය අය ඉන්න බව තමයි පේන්නේ...
amila Monday, 20 May 2019 04:25 AM
බොරදියෙහි බිලී බෑම...