IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සහයෝගය මාරුවීමෙන් ඉමදූව ප්‍රා. සභාව ඇවිලෙයි

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද  සිල්වා)

ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව පැවසීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරියන් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන බවට පවසමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් දෙකක් අතැතිව සභා ගර්භයට පැමිණීමේදී පාලක පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ප‍්‍රීති ඝෝෂා පවත්වන්නට වූහ.

මේ අවස්ථාවේදී විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරියන් තිදෙනා මෙම කටයුත්තට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙහිදි සභාපති ඒ.වී.සරත් කුමාර මහතා පවසා සිටියේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනාත් තම පක්ෂය සමඟ එක්වීම හේතුවෙන් තම කණ්ඩායම තව තවත් ශක්තිමත් වූ බවත් දැන් එක්ව කටයුතු කළ හැකි බවත්ය.

 



අදහස් (2)

සහයෝගය මාරුවීමෙන් ඉමදූව ප්‍රා. සභාව ඇවිලෙයි

saali Thursday, 17 October 2019 06:43 AM

මෙහිදී පොහොට්ටු සම්ප්‍රදාය අනුව , ශ්‍රී ලංකා කාරයින්ට කන පැලෙන හූවක් දී, පිලි නොගැනීම ගැටලුවකි..

:       244       250

sirimal Thursday, 17 October 2019 08:11 AM

දැන් "සුළඟ" නෙවේ "හුව" තමා හිතුවටත් වැඩිය වේගයෙන් හමාගෙන යන්නේ.

:       66       110

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1699 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 667 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1069 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1004 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 382 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 567 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site