IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි

(මනෝජ් හර්ෂික)
 
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
 
එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.
 
එම ලිපිය පහතින් දැක්වේ.



අදහස් (17)

සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි

ලුම්බිණි Monday, 15 July 2019 10:40 AM

රන්ජන් රාමනායකේ කිව්වේ සුපේශල ගරුතර මහා සංඝරත්නය ගැන නොවෙයි.

:       1436       1631

රන්ජන් සමනළයාMonday, 15 July 2019 11:31 AM

මම කිව්වෙ 98% ක් ගැනයි ඔයාට වැරදිලා මහත්තයා .

:       33       23

සේන Monday, 15 July 2019 10:53 AM

මේවා නාට්‍ය පිටපත්. හැබැයි ශිලයට ගැරහීමේ පාපය ගෙවා දැමිය නොහැකි වග නළු උන්නැහේ දන්නේ නැතිව ඇති. ඒත් පාපය පාපයමය.

:       420       1131

ගල්කටස් Monday, 15 July 2019 11:27 AM

ඔක්කොටම දෙයියන්ගෙ හාල් කැවිලා කෙලින්නෙම පිස්සු

:       8       173

ර.දේ. බර්ලින් Monday, 15 July 2019 01:34 PM

දැන් මොනව කීවත් කියපු දේවල් ආපසු ඉල්ල ගන්න බැහැ.

:       6       73

පුරවැසියා Monday, 15 July 2019 01:47 PM

රන්ජන් රාමනායක දේශපාලනය ගැන පමණක් කතාකර , ජාති, ආගම් පිලිබදව අදහස් දැක්වීමෙන් වැලකි සිටිය යුතුය.

:       14       74

ravi Monday, 15 July 2019 01:53 PM

රන්ජන් රාමනායක කියන දේවල් හරියටම හරි.. බුද්ධ සාසනය දුෂණය කිරීම ගැන අපි බෞද්ධයන් වශයෙන් කතාකල යුතුයි! ඉතින් මෙවැනි දේවල් වෙහෙර විහාරස්ථානවල සංඝයා වහන්සේලාගෙන් සිද්ද වීම ඉතාමත් කනගාටුවට කරුණක්. " මම බෞද්ධයෙක් " .

:       1398       176

kushanaMonday, 15 July 2019 08:11 PM

95% එහෙමයි කියන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක් කරලද? රන්ජන් බෞද්ධ ද? එහෙම දේවල් මේ ආණ්ඩුව තමන්ගෙම නිසා අධිකරණයෙන් විසදන්න නෙවෙයි ද ඕනි?

:       28       405

raviTuesday, 16 July 2019 07:31 AM

සියයට අනුපහක් .. ( 95% )..? රන්ජන්ට වැරදිලා ! මෙතන අපිට හොයාගන්න ලැබුණ නියම ප්‍රතිඵලය නම් සියයට අනුනමයක් ( 99% ) කුලදරුවන් පැවිදිකරගන්නවා කියන්නේ ... ලොක්කන්ට , විහාරාධිපතියන්ට , පණ්ඩිතයන්ට , හෝ අනෙකුත් හාමුදුරුවරුන්ට "" විවාහ මංගල්ලයක් "" ඇයි මේ කුලදරුවෝ පොලිසියට පැමිණිලි නොකරන්නේ ??? මේ වයසේ පසුවෙන බාලවයස්කාර කුලදරුවන් .. හරි ආසයි මේවට .. ඉතින් එයාල හරි ඉක්මනට මේවට ඇබ්බැහි වෙලා ... කට පියාගෙන ලොකු හාමුදුරු වරුන්ව අනුගමනය කරනවා !!!

:       52       105

Chandima Monday, 15 July 2019 03:28 PM

ඔව් ඔව් චන්දෙට කලින් සේරම කුණු කන්දල් වලට සුදු හුණු පාරක් ගාන්න වෙනවා.

:       0       93

Hafeel Monday, 15 July 2019 04:12 PM

ඊළඟ සංදර්ශන රන්ජන්ට එරහිව විශ්වාස බංගයක් එවි. පසුව රන්ජන් ටික දවසකට තාවකාලික ඉල්ලා අස්වේවි. පසුව නැවතත් ඇමති වේවි. ඔතනින් සංදර්ශන ඉවරයි.

:       122       148

බද්රානි Monday, 15 July 2019 06:12 PM

ඇත්ත ඇහෙද්දී, හදවතට වේදනයි.

:       368       256

Anwar Tuesday, 16 July 2019 06:41 AM

කොහොමත් රන්ජන් කිව්වේ ඇත්ත

:       53       109

isurandi Tuesday, 16 July 2019 08:21 AM

ඇයි පන්සල් වල විතරක් , ඔබතුමාලගේ 225 අතරෙත් ඉන්නවයි කියලා රාවයක් තියෙනවා.

:       0       111

ashan Wednesday, 17 July 2019 05:31 AM

කොහොමත් රන්ජන් කිව්වේ සහතික ඇත්ත

:       0       31

සමනනළයා හා ළමයා Wednesday, 17 July 2019 03:48 PM

විකෘති මනසක් ඇති අයට මුලු සමාජයම පේන්නේ ඔවුන්ගේ විකෘති මනස අනුවයි. රන්ජන් හරිද නිවැරදිද යන්න වැදගත් වන්නේ ඒ පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් කළොත් පමණි. එහෙත් සංඝ සමාජය හැදීමට පෙර රංජන් තමාගේ වැරදි ප්‍රසිද්ධියේ පිළිගතයුතුයි...

:       0       0

chandima Friday, 19 July 2019 12:39 PM

පහදන්න කියන්නේ...? රන්ජන් ඒක කිව්වේ පාලි භාෂාවෙන් නෙමෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 714 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 135 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 923 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 955 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1293 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1157 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site