IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 225 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබාගත්තේය.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.



අදහස් (14)

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

Prabha Saturday, 16 March 2019 04:18 PM

අපේ අය කෝච් වෙනුවෙන් ගහනවා කිය කියා කෝච් ගෙදර යන්නම ගහයි වගේ...

:       0       110

chamath Saturday, 16 March 2019 04:35 PM

දුක හිතෙනවා...

:       0       27

Shantha Qatar Saturday, 16 March 2019 06:04 PM

අපි නම් ලංකාවේ ක්‍රිකට් බලන එක නවත්තලම දැම්මා. ලැජ්ජා වෙන්න බැ හැමදාම

:       2       119

Lal Saturday, 16 March 2019 07:58 PM

අපේ අයට දිනන්න පුළුවන් කාසියේ වාසිය විතරයි. ඒකත් ඉතින් නිකම්ම හම්බවෙන හින්ද.

:       0       13

RaveendraSunday, 17 March 2019 05:03 AM

ඒ උනාට පැරදුනාත් ගතමනාව කිසිදු අඩුවක් නැතිව ලැබෙනවනේ ...අනේ අම්මපා.... මේ දරුවන්ට නිකමටවත් තම තමන්ගේ හිත්වලට එන්නේ නැද්ද අනේ අපි මේ අද ලබාගත් මුදල් වෙනුවෙන් අපි මොනවද අපගේ මාතෘභූමියට කලේ යන්න ????? අද ලබාගත් මුදල් බදු ගෙවන අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සුනේ සුන් කල මුදල් නේද මේ යනාදී වශයෙන් ?? පුදුම සිත් සතන් තිබෙන දරුවෝ ටිකක් නොවේද මේ ක්‍රීඩා කරන්නේ ???

:       0       134

Rajah Saturday, 16 March 2019 09:40 PM

දැන් මොකද දන්නෙ නැහැ කෝච් වෙනුවෙන් ගහන්න බැරි? දිනන කොට එක කතාවක්. පරදින කොට තව කතාවක්!! දැන්වත් බැරිද රට වෙනුවෙන් ගහන්න?

:       0       31

SK Sunday, 17 March 2019 04:16 AM

අපරාදේ වියදම් කරන අපේ රටේ සල්ලි

:       0       43

de silva berlin Sunday, 17 March 2019 06:43 AM

ක්‍රිකට් සංගමය සමඟ ගිවිසුම්ගත ක්‍රීඩකයන්ට වෙළද දැන්වීම වලට පෙනී සිටීම තහනම් කරන්න , මේ ඔක්කොම ප්‍රශ්න මේ ගොල්ලට සල්ලි වැඩි වීම ,

:       0       15

de silva berlin Sunday, 17 March 2019 06:46 AM

දැන්වත් අසේල ගුණරතන , ජීවන් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ට ස්ථානයක් දීල බලන්න , නිරෝෂන් දික්වැල්ල , කුසල් මෙන්ඩිස් වැනි පුද්ගලයන්ගෙන් වැඩක් නැහැ ,

:       13       531

saliya Sunday, 17 March 2019 06:59 AM

ස්ථාවර ආරම්භයක්, ස්ථාවර නායකත්වයක්, දිමුත් සමඟ, සීමිත ඔවර තරග සඳහාත් ...

:       5       192

Shantha qatar Sunday, 17 March 2019 08:48 AM

අන්තිමට මොකද වෙලා තියෙන්නේ...? මේකත් පැරදිලාද? අපරාදෙ කාලෙ නාස්ති කරන්නේ නැතිව ඒ උත්තරේ විතරක් දැන ගත්තානම් ඇති...

:       0       22

Adam Sunday, 17 March 2019 10:16 AM

අම්මපා මේ අයට ජිල් ගහන්න කියා දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද?

:       0       112

RaveendraSunday, 17 March 2019 11:02 AM

සහතික ඇත්ත. අපගේ අදහස්වලට වැඩිපිරිසක් එකඟ නොවෙනු ඇත. නමුත් හරිම කණගාටුයි... මේ දරුවන්ගේ ක්‍රීඩා විලාශය මෙන්ම සමහර අවස්ථාවල හැසිරීම. අවංකවම අපට මෙවන් අයහපත් සිතුවිලිද සිතට නැගෙන්නේ නිරායාසයෙන්මය. මොවුන්ගේ සටන්කාමීත්වය කෙසේවෙතත් සටන පාවාදීමේ අභිලාශයක් බවටය. අප නැවතත් තේරීම් කමිටුවද මොකක්ද ඒ අටමගලේට මතක්කරන්නේ මොනතරම් දක්ෂයෙක් වුනත් විනයක් නැත්නම් හෝ ශරීර යෝග්‍යතාවය නිසිලෙස නොමැති නම් නිසිලෙස පුහුණුවීම් වලට නොපැමිණේ නම් කරුණාකර එවන් ක්‍රීඩකයන් කණ්ඩායමෙන් "පන්නා දමන" ලෙසයි. අප එසේ පවසන්නේ මේ විනාශ කරන්නේ අප රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ කෝටි ගණනක් වූ මුදල් සම්භාරයක් බැවිනි. අප කිසිවිට බලාපොරොත්තු වෙන්නේ නැහැ අපගේ කණ්ඩායම තරග වදින සෑම තරගයක්ම දිනුම ලබාගත යුතුය යන මෝඩ න්‍යායේ නමුත් අප සැමවිටම බලාපොරොත්තු වන්නේ සටන්කාමි තරගයන්ය. හොඳ සටනකදී පැරදුණත් එය සතුටකි.

:       0       345

maaraya Monday, 18 March 2019 04:20 AM

ක්‍රිකට් වල මළගම පටන්ගත්තේ ප්‍රධාන දෙන්නෙක් අයින්වුන ගමන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 180 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 889 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2295 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1592 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 928 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2170 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site