IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍ය සාෆි ගේ නඩුව විමසීම සවස 1 තෙක් කල් තබයි

(නිමන්ති රණසිංහ,ලහිරු හර්ෂණ සහ පුෂ්පකුමාර ජයරත්න  )

කුරුණෑගල ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ්  සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා  නොමැතිවීම  හේතුවෙන් නඩුව විමසීම   සවස 1 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ  වෛද්‍ය සාෆි මහතා සම්බන්ධ පැමිණිල්ල කැඳැවිණි.

ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා  මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක පෙනී සිටින බැවින් නඩුව කල් තබන ලෙස අගතියට පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව  සවස 1 දක්වා නඩුව කල් තැබිමට මහෙස්ත්‍රාත් නියෝගය ලැබිණි.

 රජයේ වෛද්‍ය නිලධාරීවරයාගේ  නීරීක්ෂයට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා  මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබිණි.
 නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිටර් ජනරාල්  තුසිත් මුදලිගේ මහතා  පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළව  කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතීපති දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී පැමිණියා නම් ඉතාමත් යහපත් බව  මහෙස්ත්‍රාත්වරයා එහිදී  සඳහන් කළේය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්  අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.  භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මේ වන විට අධිකරණ භූමියෙන් පිටත රැදී සිටිති.

අධිකරණය තුළ  හා පිටත ආරක්ෂක අංශ යොදවා  විශේෂ ආරක්ෂාවක් සලසා තිබේ. 

 (ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (34)

වෛද්‍ය සාෆි ගේ නඩුව විමසීම සවස 1 තෙක් කල් තබයි

tarzan Thursday, 11 July 2019 05:33 AM

අන්තිම පහත් ජාතිවාදී ගෝත්‍රිකයින් සිටින රටක් වන ශ්‍රී ලංකාව ඔබට සුදුසු රටක් නොවන බව තවත් මොන සහතිකයක්ද?

:       2229       2407

samanThursday, 11 July 2019 05:48 AM

බෝම්බා, කුඩු, වඳ සැත්කම් මදිවට දැන් ඔන්න මොහොමඩ් ලා අපිට හොර බෙහෙතුත් දෙනවලු...

:       198       433

AselaThursday, 11 July 2019 07:30 AM

සමන්.. එතකොට ඔයා තමයි පොර.. නීතිපති ඉන්නේ එ්කට. එයට එයාගේ රාජකාරිය කරන්න දෙන්න පණ්ඩිත වෙන්නැතුව..

:       135       186

samanThursday, 11 July 2019 08:37 AM

අසේල, ඔයා දන්නවද හොර බෙහෙත් කතාව මොකක්ද කියලා? ඊයේ නිවුස් දැක්කේ නැද්ද? මොහොමඩ් කෙනෙක් කෝටි ගානක කල් ඉකුත්වූ බෙහෙත් (බඩදරු අම්මලට දෙන බෙහෙත් ඇතුළු) නැවත දින දාල වෙළඳපොළට දාන මහාපරිමාණ කර්මාන්තයක් කරනවා. මෙයාලා රටම වනසනවා. කුඩු, කඩු, බෝම්බ, වඳ සැත්කම් මදිවට දැන් 2011 බෙහෙත් 2019 ලේබල් ගහලා විකුණනවා.

:       145       365

sadiqThursday, 11 July 2019 05:51 AM

රුපියල් කොටි 400ක් බැංකුවේ තියන කුරුණෑගල නගරයේ පමණක් ඉඩම් 17ක් තියන, සැත්කම් 8000ක් කළ, විශේෂඥයෙක් නොවන වෛද්‍යවරයා කවුද?

:       87       310

AsankaThursday, 11 July 2019 05:51 AM

ඔබට කිවේ සාෆිටද? මේ මුස්ලිම් අන්තවාදී ගෝත්‍රිකයින් ගැන නම් ඔබ කිවේ සහතික ඇත්ත... වෙන මොන මනුස්සයටද හිතන්න පුළුවන් අන්‍යාගමිකයෝ බෝම්බ ගහලා මරලා දිව්‍යලෝකේ යන්න...

:       93       365

Uditha - London Thursday, 11 July 2019 05:59 AM

ඔබගේ අදහසට මාද සම්පූර්ණයෙන් එකඟ වෙමි... දේශපාලනය මෙවැනි මිනිස්සුන්ට සරණක් වෙනවා අවසානේ.. ඕක තමයි කතාවේ අවසානේ.. ලංකාවේ පාලන තන්ත්‍රයත් ආරක්ෂක ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විශාල කලකිරීමක් තියෙනවා...

:       83       272

thushasharaThursday, 11 July 2019 06:13 AM

මව්වරු 1000 වැඩිය සැත්කමෙන් පසුවේ බබාලා නැති වෙන්න හේතුව ගැන විදිමත් පරිස්ක්ෂණයක් කරලා නිවැරදි කරු උනාට පසුව ඔබගේ අදහස දැමුවනම් හරි නේද. මොකද මවුරු 1..2..3 බබාලා නැතිනම් කමක් නැහැ. එත් 1000 වැඩි වෙන්න හේතුව කුමක් ද..?

:       78       321

HafeelThursday, 11 July 2019 07:46 AM

විධිමත් පරීක්ෂණයක් සඳහා මව්වරු ඉදිරිපත් වෙන්න එපැයි. අද වෙනතුරු එක මවක් හෝ විද්‍යාත්මක පරීක්ෂණයට ඉදිරිපත් නොවුනේ ඇයි? ඒ මව්වරු දන්නවා වැරැද්ද කොහෙද කියලා. ලැජ්ජයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි. ඊයේ දවස බඩගින්න නිසා මවක් සහ දස හැවිරිදි දියණිය සමග දුම්රියට පැනලා සිය දිවි නසාගන්න උත්සාහ කලේ... මත්පැන් පානය නිසා තමයි මේ පවුල අසරණ වුණේත්... ඉතින් මෙවැනි සිද්ධි වලින් මව්වරු පීඩා විඳින්නේ නැතිද?

:       505       530

samanThursday, 11 July 2019 08:39 AM

මව්වරු ඕනෑතරම් ඉදිරිපත් වෙනවා. පරීක්ෂණ කරන්නේ නැහැ. ඒකයි ඇත්ත.

:       75       136

Hafeel Thursday, 11 July 2019 12:05 PM

එහෙමනං සමන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩා ඔබට මේ සම්බන්ධව දැනුම තියනවා. හොඳයි නේද මේ නඩුවට පාර්ෂවකරුවෙක් හැටියට ඉදිරිපත් වුණා නම්...

:       16       33

MannThursday, 11 July 2019 08:15 AM

තම ආගම තමන්ගේ පල්ලිය ඇතුලත අදහමින් සිටීම හේතුවෙන් නොදරුවන් මරණයට පත් කළ රටේ වෙන මොනවා කියන්නද?

:       56       136

AmaraThursday, 11 July 2019 10:10 AM

ජාතිවාදීන් තම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කලේ... සාමාන්‍ය වැසියන්ට රටේ නාමයෙන් අපහාස කරන්න එපා...!

:       1       27

RaveendraThursday, 11 July 2019 11:03 AM

අමතක නොකරන්න. දේශද්‍රෝහීන්ට දඬුවම මරණය හැර වෙන කිසිවක් නොමැත. එම දේශද්‍රෝහීයා බෞද්ධද, ක්‍රිස්තියානිද, හින්දුද ඉස්ලාම්ද අදාලම නැත. "ඇඩ්රස් නැතිවෙන්නම විෂබීජ පුළුස්සා දැමිය යුතුමය"...

:       2       55

so Lanka Thursday, 11 July 2019 06:10 AM

ජාතිවාදීන්...

:       13       40

Akila Thursday, 11 July 2019 06:10 AM

කියපු පලියට මිනිහෙක්ව අල්ලලා සාක්කි හොයන මෘග මිනිසුන් ඉන්න රටක් බන්. මිනිහෙක් හොඳින් ජීවත් වෙනවා බලන් ඉන්න බැරි සමාජයක්...

:       1506       1321

මොහමඩ් තම්බි Thursday, 11 July 2019 07:08 AM

ෆර්සාන් ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත දොස්තර සාෆි වගේ නිහතමානි වැඩ කරන දොස්තරලගේ සේවය මේ වගේ ජාතිවාදී රටකට අවශ්‍ය නැත. අද නිදහස් වන ඔබට සුබ අනාගතයක්. දෙවි පිහිටයි. අබ සරණයි

:       233       57

Uditha - London Thursday, 11 July 2019 08:03 AM

සවස 1ට කල් තිබ්බ නඩුව දැන් විභාග වෙනවා ඇති නේද? ලංකාවේ වෙලාව දැන් සවස 1.30.. ඉක්මනට අලුත් නිව්ස් එකේ තත්වේ බලලා වාර්තා කරන්න..

:       1       9

සල්මාන් Thursday, 11 July 2019 11:19 AM

උදිත මන් හිතන්නේ එක කිව්වේ ලන්ඩන් වෙලාව වෙන්න ඇති

:       2       20

Marikkar Thursday, 11 July 2019 08:06 AM

දොස්තර ශාෆි සිංහල කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානි කරලා සිංහල ජනගහනය මැඩපවත්වන්න යම් ක්‍රියාවලියක් ඔහු අනුගමනය කර ඇත්නම්, ශාෆි තිරිසනෙක් පමණක් නොව ඔහු ඉස්ලාම් භක්තිකයෙකුද නොවේ. ඉස්ලාමය අවබෝධ කරගෙන අවංකවම අනුගමනය කරන කිසිම පුද්ගලයෙක් මෙවැනි අමානුෂික, ගෝත්‍රික, මිලේච්ජ ක්‍රියාවක් කරන්නේ නැහැ.

:       0       105

tarzanThursday, 11 July 2019 08:32 AM

ඕක කරාද නැද්ද කියල බලන්න පරීක්ෂණයක් කරන්න ඕන නේද?

:       10       46

MarikkarThursday, 11 July 2019 09:37 AM

පැහැදිලිවම නිසි පරීක්ෂණ හරහා තහවුරු කරගත යුතුයි....

:       0       10

රජින්ද Thursday, 11 July 2019 08:42 AM

මේ වෛද්‍යවරයාව බෙර ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. සෞඛ්‍ය ඇමති මොහුව අත්අඩංගුවට ගත මොහොතේම කිව්වා මොහු නිවරදියි කියලා. ඒ නිසා මේ රටේ පාලනය ක්‍රියාත්මකවන ආකාරයට අනුව අර අහිංසක දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙයි කියලනම් හිතන්නෙපා. අපි ඉන්නේ අමුතුම රටක.

:       0       104

Uditha - London Thursday, 11 July 2019 08:52 AM

අදහසක් දාල තියනවා විධිමත් පරීක්ෂණයක් සඳහා මව්වරු තවම ඉදිරිපත් නොවුනේ ඇයි? කියල අහල.. තව කියල තියනවා ඒ මව්වරු දන්නවලු වැරැද්ද කොහෙද කියලා. විදිමත් පරීක්ෂණයක් කරන්න නොදී කවුද යට ගහන්නේ.. දේශපලුවොම තමයි. රාජිත ඕක පිටිපස්සේ ඉදන් සාෆිට කිරි පොවනවා.. තිරය පිටිපස්සේ දේවල් තව ඩිංගක් හොයල බලල කතා කරන්න.. අනික මව්වරු කොහොමද වරැද්ද කොහෙද කියල දන්නේ? කට තිබ්බට බලු කතා කියන්න එපා මව්වරුන්ට.. විලිරුදාව හැදුන වෙලාවට මව්වරු කිව්වේ නැහැනේ මගේ පෙලොපිය නාලේ කපපන් කියල.... දුම්රියට පැනලා සිය දිවි නසාගන්න උත්සාහ ගත්ත කතාවත් මේ සෆිගේ කතන්දරෙත් අන්ත දෙකක්.. හැම දේම පටලාගෙන කියවන්න එපා

:       52       442

vernonThursday, 11 July 2019 10:42 AM

ඔයා තිරය පිටිපස්සේ දැක්කේ ඒරොප්පෙ ඉඳන්ද? ලන්ඩන්වල සිසේරියන් සැත්කම් තනි වෛද්‍යවරයෙකුද කරන්නේ? මෙහේ නම් විශේෂඥ දොස්තරවරයෙකුගේ අධීක්ෂණය වගේම තව නර්ස්ලත් ඉන්නවා. අනෙක් අතට මේ හිටි අඩියේම තමයි අම්මලාට මතක් වෙලා තියෙන්නේ තමන්ට තව ළමයෙක් හදාගන්න ඕන කියලා.

:       49       60

Asanka Thursday, 11 July 2019 09:43 AM

මෙහි සාෆිට පක්ෂව අදහස් දක්වල තියන සියලු ඉස්ලාම් සහ අනෙකුත් ජනතාවට මම මේ තේරෙන සිංහලෙන් කියන්නේ සීඅයිඩී ය සහ උසාවිය ඔහුව නිදොස් කොට නිදහස් කලත් අපට ඔහු නිවැරදි කරුවෙක් ලෙස පිලිගන්න බැරි ((((((හේතුව )))) තමයි නීති ආයතන වල සිද්ද වෙන දේවල් දිහා උදා :විල්පත්තු නඩු තීන්දුව බැලුවම මේ පරීක්ෂණ අපක්ෂපාති සාධාරණ ඒවා නොවන වගට ඇති සැකය , නිතිය බිඳ වැටි ඇති රටක දෙන තීන්දු කෙසේ පිලිගන්නද , සියල්ල සල්ලිවලට යටයි

:       79       273

මොහමඩ් අසංක Thursday, 11 July 2019 11:16 AM

හලෝ අසංක.. ඔය කතාව උසාවියට ගිහින් කියන්න. සත්‍ය කවදා හෝ ජයගනීවි කියනකතාව දන්නේ නැද්ද?

:       1       14

chinthakaThursday, 11 July 2019 04:09 PM

උසාවි මොකටද "ස්වභාවික අධිකරණය" තියෙද්දී.

:       0       0

ලුම්බිණි Thursday, 11 July 2019 10:05 AM

කවුරුත් තමන් මවා ගත්ත ලෝක වල ඉඳල වැරදිකාරයා හොයන්න යනවා. මෙහෙමත් මිනිස්සු.

:       3       68

mahinda Thursday, 11 July 2019 10:09 AM

මේකත් හරියට මහින්ද රාජපක්ෂ අගමැති කරපු අවස්ථාවේ ඊට පක්ෂ පෙරකදෝරුවෝ හා අර මහා ආචාරියා නීති කියපු දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී බොරුවුණා සේමයි. ප්‍රසව හා නාර්වේදී දොස්තරලා දැන් වැහිවැහැලා හරියට ඒ දිනවල ව්‍යවස්තා විශාරදයෝ පොහොට්ටුව පුරා හිටියා වගේ... විද්‍යානුකූල පරීක්ෂණයකින් පසු දෙන තීරණයකින් සත්‍ය එලිවේවි..

:       21       34

සහ්රාන් Thursday, 11 July 2019 10:51 AM

ගොඩක් සතුටුදායක ආරංචියක් දොස්තර සාෆි නිදහස් වුනා. මීළඟ මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාෆි ශිහබ්දීන්.. ඔබට සුබ අනාගතයක්..

:       0       11

මොහමඩ් ශාෆ්රාන්Thursday, 11 July 2019 11:21 AM

ඔබට ජයවේවා. සුබ අනාගතයක්.

:       0       8

මොහමඩ් සල්මාන් Thursday, 11 July 2019 11:13 AM

එකට පටන් ගත්තු නඩුව තවම ඉවර නැද්ද? නඩුකාර හාමුදුරුවොත් දැන් ගෙදර ගිහිල්ලා ඇති. කෝ යටගියාද? නැතිනම් ලෝක කුසලානය වගේ කුරුණෑගලට වහිනවද?

:       0       3

තම්බි නානා Thursday, 11 July 2019 11:48 AM

දොස්තර ශාෆිට මොකද වුනේ? කෝ අර රතන හාමුදුරුවෝ? කෝ ඡන්ද ප්‍රතිඵලය? අර ගැහැණු දහස් දෙනාට මොකද වුනේ? දොස්තර ශාෆිට දෙන්න ගැහැණු දහස් දෙනාට සල්ලි ලැහැස්ති කරගන්න කියන්න.

:       1       79

ඔබේ අදහස් එවන්න

දියත

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 215 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 507 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 221 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 153 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 233 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 23 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site