IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍ය ෂාෆිට එරෙහිව සීඅයිඩීය 758කගෙන් ප්‍රකාශ ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වනවිට පුද්ගලයින් 758 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ අනුව එම පිරිස අතර සිටි සිසේරියන් සැත්කමට ලක් වූ මව්වරුන් 601 දෙනෙකු, විශේෂඥ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යවරුන් හත්දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු, නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකු, සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙකු සහ නිර්වින්දන වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විමර්ශනයට අදාළ තවත් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඊට අමතරව අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆිගේ ප්‍රකාශද අවස්ථා කිහිපයකදී ලබා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 

 



අදහස් (3)

වෛද්‍ය ෂාෆිට එරෙහිව සීඅයිඩීය 758කගෙන් ප්‍රකාශ ගනී

kavantissa Wednesday, 19 June 2019 05:34 PM

ලංකාව නීතිගරුක රටක් නොවෙයි. දැන් මෙයාව එල්ලලා දමන එක විතරයි අඩුව... එ්කත් කරන්න.

:       0       0

Saman Wednesday, 19 June 2019 07:08 PM

කොහොමද "එරෙහිව" කියලා ප්‍රකාශ කරන්නේ මේක පරීක්ෂණයක් නම්?

:       0       1

saliya Thursday, 20 June 2019 03:00 AM

"මහාචාර්ය" තුමාගෙන් අහලම තීන්දු කරන්න. පැලෝපීය නාලේ මිරිකිල්ල ගැන හරියටම කිව්වේ මහාචාර්ය ජයසුමනයි. එයා ශාස්තරේ හරියටම දන්නා කෙනෙක්.

:       46       34

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 33 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 61 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 462 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 415 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 221 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 127 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site