(මනෝජ් හර්ෂික)
දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(25) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා මහතා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙස දන්වා අධිකරණය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කර තිබේ.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙන්නප්පුව ප්‍රා.සභාපති ඇතුළු 6කට නොතීසි
alwis Tuesday, 25 June 2019 09:36 PM
ජේ.ආර් රටට කරපු ලොකුම හානිය තමයි පළාත් සභා ඇතිකිරීම. දැන් පේනවනේ නුගත්තු පළාත් සභා වලට යවලා වෙන විපැත්තිය. එක ජන වර්ගයට පමණක් කොහොමද වෙලදාම් කරන්න ඉඩදෙන්නේ ?
Indrajith Wednesday, 26 June 2019 01:00 AM
පොහොට්ටුවේ අය කලොත් ඔහොම වැඩක් තමා
දිමුත් Wednesday, 26 June 2019 05:33 AM
මේ වගේ ජාතිවාදී වැඩවලින් මේ රටේ ප්‍රශ්න උග්‍ර වෙනවා.
Bamunuarachchi Wednesday, 26 June 2019 12:52 PM
එ්ක හොඳයි මුසල්මානුවන්ට වෙළඳාම දෙන්නත් එපා.. ඔවුන්ගෙන් බඩු මිලට ගන්නත් එපා.
Bamunuarachchi Wednesday, 26 June 2019 11:29 PM
ඉන්ද්‍රජිත්, ඔව් පොහොට්ටුවෙන් කළොත් අපි සිංහල එජාපයෙන් කළොත් අපි සිරි ලාංකිකයි.... ඕකයි වෙනස...