(මනෝප්රිය ගුණසේකර)
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ්‍ය පාලන ක්‍රමය රට පැත්තෙන් බලන විට රටට හිතකර ඉතාම හොඳ දෙයක් යැයි යුතුකම පදනමේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද (18) පැවසීය.
පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවු ක්‍රියාවන්ට වඩා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය හා ඊට අනුකූල වු කරුණු අශෝබන බවත් මේ ප්රජාතන්ත්රවාදයේ දෙවිවරුන්ගේ ක්‍රියාකලාපයද? යන්න ප්‍රශ්න කළ ගෙවිඳු කුමාරතුංග මහතා මෙවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ සඳහා විසඳුමක් ලබාදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් ද කළේය.
‘විදේශ බලවේග පරදවමු - මව්බිමට අලූත් ගමනක්’ යන තේමාව යටතේ කොළඹ 07 බෞද්ධ මන්දිරයේ පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ගෙවිඳු කුමාරතුංග මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ ද පැවසීය.
ජාතික රජයක ප්‍රධාන පක්ෂය ඉන් ඉවත් වු වහාම එම රජය විසිරී යනවා. ප්‍රධාන පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු පසුව ආණ්ඩුව පවත්වාගෙන යෑමේ සදාචාරාත්මක අයිතියක් අනිත් පක්ෂයට නැති වෙනවා. මේ තත්ත්වය යටතේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ එක්සත් ජාතික පක්ෂය රජයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත්වීමයි. නමුත් එය සිදුනොවීම තමයි මෙම ප්රශ්නය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදේශ බලවේග පරදවමු