(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි චෝදනා ලැබූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම සිදුකර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක්
thushara Wednesday, 22 May 2019 08:18 AM
තැන මාරු කරාට පුද්ගලයාගේ ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. කලයුත්තේ නිවැරදි කරු වෙනකම් ගෙදර යැවීම නොවේද.?
ferna Wednesday, 22 May 2019 08:45 AM
හිසරදයට කොට්ටය මාරැකිරිම
Athula Wednesday, 22 May 2019 11:12 AM
එ්කත් පහත් තැනින් බැහැලා යවලා වගේ.. එතකොට නඩුකාරයා... පොලීසියේ දැඩි විරෝදය නොතකා උන්ව නිදහස් කලේ නඩුකාරයා කියලා පොලිසිය දන්වා තියෙනවා. අධිකරණ කොමිසම් සභාවටත් එතකොට එහෙම නම් දඬුවම් කළයුත්තේ නඩුකාරයට නේද මේවා කැකිල්ලේ තීන්දුනේ...
chathuri Wednesday, 22 May 2019 11:21 AM
මොහුව වහාම අත්අඩංගුවට ගන්නේ නැතිව මාරුවීම් දීලා... එහෙනම් අැයි තඹ කම්හලේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ? වෙන පළාතකට අරින්නේ නැතිව කවුද මේ අය රටේ නීතිය බල්ලට දමන පොලිස් ස්ථානාධිපති මෙහෙම නම් කරලා... තියෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්... මොකද මේ රටට වෙලා තියෙන්නේ? මහා උන්ට ඕනෑ විදියට නීතිය වැඩ කරන්න බැහැ. සේරම මිනිස්සු වැඩ කරන්නේ පඩියට, වැටුපට. එහෙම එකේ නීතියත් එකයි. පට්ටම් තිබුණාට වැඩක් නැහැ. ඔය පට්ටම් නිසා රට විනාශ වෙනවා. මේ අසාධාරණ කැතවැඩ නතර කරන්න.
කසුන් Wednesday, 22 May 2019 11:54 AM
මේ ආණ්ඩුව මොන දේද හරියට කලේ?