IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය නෑ

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෛද්‍ය වැඩවර්ජනයට කිසිඳු සහයක් නොදක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අසාධාරණ හා යුක්ති සහගත නොවන එකකැයිද එය දේශපාලන අරමුණක් උදෙසා සිදු කරන්නකැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීය.

මෙම වැඩවර්ජනය අතිශය අසාර්ථක එකක්වන අතර රෝහල් බහුතරයක කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි ද ලේකම්වරයා පැවැසීය.

 

 



අදහස් (19)

වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය නෑ

බද්රානි Wednesday, 21 August 2019 02:30 PM

සැබෑ වෛද්‍යවරු කවුද, දොස්තර මාෆියා කල්ලිය කවුද කියන බව දැන්වත් මේ රටේ ජනතාවට වැටහෙයි. මේ රටේ සිටින දක්ෂ සැබෑ වෛද්‍යවරුන්ගේ ප්‍රතිරූපයට හා උතුම් වෛද්‍ය වෘත්තියට නිගාකරමින් බඩගෝස්තරවාදී දේශපාලනයක නිරත වෙන මේ අමන දොස්තර මාෆියා කල්ලිය හෙලාදැකිය යුතුයි. මේ මාෆියා කල්ලියෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුදවා ගැනීම අනාගත ජනාධිපති තුමාට භාරයි.

:       225       1454

Cisco Wednesday, 21 August 2019 02:37 PM

මේ රාජිතගේ ගෝලයනේ...

:       563       278

AmilaWednesday, 21 August 2019 07:02 PM

ඉතින් ඔයාට රිදුණාද? දැන් ඔය පාදෙනියගේ සංගමය විසින් දොස්තරලා, වෛද්‍ය සිසු සිසුවියන් වෙනුවෙන්, රටේ මහජනයා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? මෙලෝ දෙයක් නෑනේ. ඔවුන් කරන්නේ පවතින ආන්ඩුව එක්ක බොරුවට හැප්පි හැප්පී දේශපාලනය කිරීම. සයිටම් ප්‍රශ්නේ උඩුදුවන්න දුන්නා. ගිය ආණ්ඩුව කාලේම විසඳගන්නේ නැතුව, මේ අවුරුද්දේ පත්වීම් ලැබෙන්න තියෙන ළමයි තාම ගෙදර මෙයාලගේ විකාර නිසා... ආණ්ඩු එක්ක හැප්පිලා ප්‍රශ්න වැඩිකරපු නරි තමයි ඔය හෙට වැඩට එන්නේ නැත්තේ. සේවයෙන් නෙරපලා අලුත් පිරිසකට පත්වීම් දෙන්න තියෙන්නේ...

:       0       0

Chanak los angelesThursday, 22 August 2019 01:34 AM

යකාගේ ගෝලයෝ හරි කමක් නැහැ... සාටකයින් ඔවුන්ගේ දුෂ්ඨ පරමාර්ථයන් තකා බොරදියේ මාලුබාන මේ නිහින දෙයට විරුද්ධව කටයුතු කරනවා නම්..

:       1       41

Rata PerataThursday, 22 August 2019 06:06 AM

කවුරු හරි කරන්නේ හරි වැඩක්නේ මනුස්සයෝ...

:       0       35

sameera Wednesday, 21 August 2019 04:07 PM

රාජිතගේ නෙමෙයි මොකාගේ ගෝලයෙක් වුණත් දේශපාලන පරමාර්ථ උදෙසා ජනතාව අසාධාරණ විදිහට පෙළන අමන දොස්තරලට විරුද්ධයි නම් ඔවුන්ට අපේ ප්‍රණාමය..

:       77       1161

Amila Wednesday, 21 August 2019 04:09 PM

පොහොට්ටුවේ පාදේනියට සොයිසලාට ඕනෑ විදියට රට නවටන්න දෙන්න හොඳ නෑ. මොනවා වුණත් මෙසේ අලුත් සංගමයක් ඇතිවීම හොඳයි. කොහොමත් බොහෝ දොස්තරලා පාදේනියගේ දේශපාලන ගේම් එක දන්නවා. ජාතික ලැයිස්තු උණ හැදුණු පාදේනිය රටින්ම එලවන්න ඕනෑ.

:       281       869

Namal Wednesday, 21 August 2019 06:48 PM

එව්වට තමයි කියන්නේ නැට්ට බල්ලව වනනවා කියලා...

:       0       0

කරුණාපාල Wednesday, 21 August 2019 08:34 PM

රජයේ රෝහල්වලට මේ අය රිංගුවාම ලෙඩ්ඩුන්ටයි, අවංකව සේවය කරන දොස්තර මහත්තුරුන්ටයි දෙගොල්ලන්ටම කරදරේ. මේ දෙගොල්ලෝම මේ අයගේ ග්‍රහණයට හසුවෙලයි ඉන්නේ. මොවුන් හැකිතාක් ඉක්මනින් කප්පාදු කළයුතුයි. කොහෙද ඉතින් රටේ මහාඑකත් කප්පාදු කළ එකෙක්නේ? එයාට කොහෙද හයියක් මේ අයව කප්පාදු කරන්න..

:       0       0

Chanak los angeles Wednesday, 21 August 2019 08:50 PM

රෝගීන් ඇපයට තියලා හරි රජ වෙන්නයි බලන්නේ . එහෙනම් ඔවුන්ව ගෙදර යවන්නම සුදානම් වෙමු. සංසදයට මේවා රටට හෙලි කිරීම අගය කළ යුතුයි .

:       0       0

Rohana Thursday, 22 August 2019 01:24 AM

සංසදයේ සාමාජික සංඛ්‍යාව වැඩිකිරීමෙන් බඩ ගෝස්තරවාදී GMOA එකේ බලය අඩුකලහැකි වේවි...

:       3       53

මුණසිංහ Thursday, 22 August 2019 01:35 AM

මේක මේ ත්‍රීවීල් සංසදයනේ. වර්ජනය කොහොම වුණත් රාජිතගේ වැඩ පිළිවෙල පරාජය කළ යුතුයි කුමන ක්‍රමයකින් හෝ... මෙයා ඉස්පිරිතාල ටික කෑවා. බේත් ගන්න ගියාම වැඩිපුරම ගන්න වෙන්නේ ෆාමසි වලින්... ෆාමසියට ගිහිල්ලා බේත් ටික වාට්ටුවට ගේන්න වෙලා. මෑතකදී මම ගියා ගාල්ලෙ පිළිකා රෝහලට. සත්‍ය තේරුණා. නියමිත බේත් හොයාගන්න බැරුව ලෙඩුන් මිය ගිය බවටත් ආරංචි වුණා. සල්ලි තියෙන පවුල්වල ලෙඩුන්ට විතරයි ජීවත්වීමේ වරම තියෙන්නේ. පිටතිත් බේත් රාශියක් ගන්න වෙලා...

:       83       1

AmilaThursday, 22 August 2019 06:28 AM

පාදෙණියගේ සංගමය අවුරුදු හතරක් තිස්සේ ඇමති එක්ක හැප්පිලා කරගත්තු මගුලක් නෑනේ. පාදෙනියගේ සංගමේ විසුරුවලා දාන්න ඕන එකක්. මෙලෝ වැඩක් නොකර දේශපාලනය කරන මානසික ලෙඩ්ඩු ටිකක්...

:       1       50

sisiraThursday, 22 August 2019 07:42 AM

මෙය පිළිගත නොහැකි බොරුවක්. රාජිත තරම් නිදහස් වෛද්‍ය සේවයට සේවයක් කළ ඇමැති කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ. මේ සියල්ල මොවුන් රාජිතට ගැසීමට ගොතන ලද චෝදනා. මෙම චෝදනාවලට කිසිම පදනමක් නොමැති නිසා තවම ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

:       51       48

pasan Thursday, 22 August 2019 02:05 AM

ඔය සංගමයට පුලුවන් මාද්‍යය නිවේදන නිකුත් කරන්න විතරයි .....

:       0       0

waruna Thursday, 22 August 2019 04:34 AM

ලංකාවේ දේවත්වයෙන් සැලකිය හැකි විශාල ප්‍රමාණයක් මෙම උතුම් වෘත්තියේ යෙදී සිටිනවා. වෛද්‍ය සංගමයේ සිටින නොමනා පිරිසක් නිසා මෙම වෘත්තියට වන හානිය වළක්වා ගැනීමට ඉදිරිපත්වීම ගැන බොහොමත් පින්... ස්තුතියි...!!! 

:       1       20

Rizana Dubai Thursday, 22 August 2019 05:29 AM

වඳ සැත්කම් ප්‍රශ්නයේදී මීක් නැතිව හිටපු මාෆියා සංගමය තමන්ගේ එක්කෙනා අපේක්ෂකයා වුන ගමන් වැඩේට බැහැල. නව වෛද්‍ය සංසදයට අපේ උත්තමාචාරය .

:       2       102

saali Thursday, 22 August 2019 06:42 AM

දැන් රුපියල් 3000ට ගන්න බෙහෙත් වට්ටෝරුවට ඒ කාලේ රුපියල් 5000ක් විතර ගියා මහත්තයෝ. රාජිතට පින්..

:       53       74

thilakasiri Thursday, 22 August 2019 08:25 AM

වැඩවර්ජන කිරීම පොලිසි, හමුදාවලට මෙන් වෛද්‍යවරුන්ටද තහනම් කළයුතුය. නොඑසේනම් සෑම රජයේ රෝහලක්ම හමුදා සේවයක් කළයුතුය. මේ වැඩ වර්ජන කරන වෛද්‍යවරු රටකට කරන්නේ මහා විනාශයකි. ඔවුන් ජනතාව ගෙවන බදුවලින් ඉගෙනගෙන මාසික වේතනයත් ලබමින් ස්ට්‍රයික් කරමින් ඒ අසරණ ජනතා මෙහෙවර කරන්නට රජය ජනතාවට ලබාදී ඇති අවස්ථාව අහිමි කරමින් මහා කුරීරු අමනුෂ්‍ය ක්‍රියාවක් කරමින් සිටියි. මොවුන් සියලු වෛද්‍යවරුන්ගේ ගෞරවය අහිමිකරන පාපතරයින් පිරිසකි.

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 277 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 794 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2077 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2317 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 682 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 296 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site