ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇත.
දිවයින පුරා විසිර සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම සහ ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑමේ අරමුණින් ව්‍යවසායකයිගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපිත කර ඇත.
ලංකාවේ මෙතෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නොතිබූ අතර නවීනම තාක්ෂණය භාවිතා කරමින් මෙම දත්ත පද්ධතිය සකස් කර ඇත.
ව්‍යවසායකයින්ගේ තොරතුරු මෙලෙස පරිගණක ගත කිරීම තුළින් ව්‍යවසායකයින් අතර ව්‍යාපාරික තොරතුරු ලබා ගැනීම, තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනීම, වෙළඳපළ තොරතුරු ලබාගැනීම ,බැංකු කටයුතු පහසු කරගැනීම ආදි කාර්යයන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවෙයි.
(63226)
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යවසායකයින්ට පළමු වරට ඉලොක්ට්‍රොනික් දත්ත පද්ධතියක්