IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අභ්‍යාස පොත් අලෙවියට අත තබයි

(රංජන් කස්තුරි)

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පාසල් සිසුන්ට අභ්‍යාස පොත් අලෙවිකර වයඹ පළාතේ අධ්‍යාපන සංවර්ධන අරමුදලට මුදල් එකතුකර දෙන්නැයි පාසල් ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

එක්තරා මුදණ ආයතනයකින් අභ්‍යාස පොත් තොගවශයෙන්  ගෙන කොට්ඨාශ කාර්යාල හරහා පාසල්වලට හෙට (18) සිට බෙදා හැරීමට නියමිත අතර ඊට සිය විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කොට්ඨාස භාර නිලධාරියා හෙට  (18) සහ අනිද්දා (19) මේ මස 22 වැනිදාත් එම අභ්‍යාස පොත් රැගෙන පාසල්වලට පැමිණෙන අතර ඒවා බාරගෙන සිසුන්ට අලෙවි කරන ලෙසද වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු චක්‍රලේඛයක් මගින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීය.

අභ්‍යාස පොත් අලෙවි කර එම මුදල් මේ මස 30 වැනිදින කොට්ඨාස කාර්යාලවලට රැගෙන එන ලෙසද එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා දැනුම් දී ඇතැයිද හෙතෙම පැවැසීය.

පාසල්වාරය අවසන්වල දින කිහිපයේදී එලෙස අභ්‍යාස පොත් සිසුන්ට අලෙවි කළ නොහැකි බවද එය ගුරුවරුන්ට හා සිසුන්ට අනවශ්‍ය බර පැටවීමකැයිද පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.



අදහස් (9)

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අභ්‍යාස පොත් අලෙවියට අත තබයි

Hafeel Wednesday, 17 July 2019 01:31 PM

මේ ආණ්ඩුකාරලාට මොනවද වෙලා තියන්නේ? ජනාධිපතිට ගැලපෙන ආණ්ඩුකාරලා...

:       2       130

සෙනෙවිරත්න Wednesday, 17 July 2019 02:33 PM

සහතික ඇත්ත..., දකුණේ උන්නැහැ නිකං ඉන්න කාලේ කොහොමද කතාව?

:       0       106

සේන Wednesday, 17 July 2019 02:14 PM

හැමතැනම පාලකයෝ. හැම කෙනාම තම තමාට හිතෙන විදිහට වැඩ කරනවා. රූකඩ පාලනයක ප්‍රතිඵල තමයි මේ. මුළු රටම විකාර වෙලා. විනාශම වෙලා ගිහින්. හරිම දුකයි හිතට...

:       0       107

vernon Wednesday, 17 July 2019 02:55 PM

වෙළෙඳපළ මිලට වඩා අඩු මිලට ඉහළ ගුණාත්මයකින් යුතුව දෙනවා නම් මිලදී ගන්න කියලා බල කිරීමකුත් නැත්නම් මේකේ ඇති වරදක් නෑ. ඔය මහා ගුරුවරු ලෙස පෙනී ඉන්නා වෘත්තීය සංගම්කාරයින්ට ඉස්කෝල අස්සේ එක එක විකාරවලට සල්ලි එකතු කරනවා පේන්නේ නෑ.

:       221       274

Gamarala Wednesday, 17 July 2019 03:39 PM

මේ වැඩ නම් හොඳ නැහැ.

:       0       52

chandima Wednesday, 17 July 2019 03:59 PM

මේ ආණ්ඩුකාරයට දීලා තියෙන නිලවාහන වලින් කිහිපයක් අයින් කරලා ඉන්ධනවලට යන ගණන ඉතිරිකළානම්, නැතිනම් එක විදේශ සංචාරයකට යන ගණන ඉතිරි කළානම් පොත්ටික නිකන් වුනත් දෙන්න තිබුණා..

:       0       69

L Wednesday, 17 July 2019 11:10 PM

හොඳයි...

:       0       0

රවින් Thursday, 18 July 2019 01:51 AM

පිස්සු වාට්ටුවේ වැඩිපුර ඉන්නේ පිස්සෝ මිස ඔවුන් බලා කියාගන්න අනිකුත් අය නොවේ. කල දුටු කල උන් විසින් වල ඉහගනු ලබයි.

:       0       112

wayaba minisa Thursday, 18 July 2019 04:26 AM

වයඹ පළාත් මුද්‍රණ ආයතනයක නම් සලකා බලන්නම්, පිට පළාත්වල නමගිය දේවල්නම් එපා.

:       0       126

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 6 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 118 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2564 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1378 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1023 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site