(දසුන් රාජපක්ෂ)
පුද්ගලයන් පිරිසක් විසින් කරන ලද පහරදීමකින් තුවාල ලැබූ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද (06) සවස රෝහල්ගත කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මේ වන විට තුසිත කුමාර ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අලුත්ගම රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
පහරදීමට පැමිණි පුද්ගලයන් තුසිත මහතාගේ නිවසට හානි කර ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකතනය සහ රුපියල් 5000 ක මුදලක් ද පැහැරගෙන ගොස් ඇත.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්
leel gunawardena Friday, 06 December 2019 05:37 PM
මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළාදකිනවා .
MIHIRA Friday, 06 December 2019 06:27 PM
ඉල්ලපු වෙනස වෙන්න බැරිද?
samarasekara -gampahaFriday, 06 December 2019 07:19 PM
වෙනස ටිකටික පෙනෙන්න ගන්නවා.. ස්විස් එම්බසි කේස් එකෙන් නම් හොඳටම අනාගත්තා. තව මාසයක් විතර යද්දී පරණ වැඩ ඔක්කොම පටන් ගනීවි.
මුණසිංහSaturday, 07 December 2019 12:49 AM
අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්න වගේ... සිද්ධියක් වූ පලියට ඔයා පරීක්ෂණ කරලද? ඔය කියන්නේ...
mihira Saturday, 07 December 2019 05:00 AM
එ්ක තමයි වෙන්න පුළුවන්ද කියන්නේ මේවා?
Imran Friday, 06 December 2019 07:10 PM
ගුටිකෑවට ඒ ඇයි කියල ලියලා නැත්තේ මොකද දන්නෑ. අනික මේකත් මේ රටේ ලෝකේ වෙන තවත් සාමාන්‍ය ගුටි ඇනගැනීමක් වගේනේ.
විමුක්ති Friday, 06 December 2019 07:22 PM
වැඩ පටන් අරගෙන වගේ කට්ටිය. දැන් ඉතින් මේ වගේ නිව්ස් බොහොම සුලභ වෙයි.
ලුම්බිණි Friday, 06 December 2019 11:42 PM
මාධ්‍ය නිදහස අගය කරන අන්දම මෙහෙම තමයි..
isurandi Saturday, 07 December 2019 10:01 AM
හේතුව කුමක්ද කියලා නැහැනේ? නමුත් කෙනෙකුට හිරිහැර කිරීම සාධාරණ නැහැ.
Champa Saturday, 07 December 2019 02:05 PM
පෞද්ගලික ආරවුලක්ද නැත්ද කියලා කිව්වා නම් හොඳයි. එහෙම නොවෙයි නම් එන පොට හොඳ නැත.
jaya Saturday, 07 December 2019 04:18 PM
ඇයි ඒ මාධ්යයවේදියාම කීවා නේද සිද්ධ වුණු දේ. (කොහොම වුණත් වැරදිකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි!)