IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි

(මනෝජ් හර්ෂික)
 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

2014-2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍යවරයා කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (25) සවස 4.30ට පමණ අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (11)

රිෂාඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි

dil Saturday, 25 May 2019 03:25 PM

ෆිල්ම් එක දැන් තිරගත වේ..

:       0       0

janahitha Saturday, 25 May 2019 04:16 PM

නියම තොරතුරු ලැබෙන්න ඇතිනේ. ආයෙත් කැඳවන්න වෙයිනේද අලුත් තොරතුරු ගන්න.

:       0       0

පුරවැසියා Saturday, 25 May 2019 04:16 PM

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොන්දක් තිබේ නම් සහ අාත්ම ගරුත්වයක් තිබේ නම් කව්රුත් කියනතුරු නොසිට මුස්ලිම් ජාතිය වෙනුවෙන් පරීක්ෂණ අවසන් වනතුරු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී සිටිය යුතුය. රිෂාඩ් බදියුදීන් වැරදි කරුබව තීරණය කෙරෙන තුරු එසේ සිටිනවාද? නොඑසේ නම් නිවැරදිකරු බව තීරණය කෙරෙන තුරු ඇමතිකමේ එල්ලී සිටිනවද කියා ඔහු විසින්ම ඇසිය යුතුය.

:       0       0

Samathasena Aluthgamage. Saturday, 25 May 2019 05:13 PM

මේ වෙලාවේ සහල් හොරකම් ගැන කතාවකට වඩා රටේ වැඩි පිරිසක් කියන දේ අසා මොහු අත්අඩංගුවට ගත යුතුයි. රජය මේ වෙලාවේ ගන්නා තීන්දු තීරණ මත රජයේ පැවැත්ම ජනතාව අතේ පවතින බව රජය වටහා ගත යුතුයි...

:       0       0

Kriss Saturday, 25 May 2019 05:56 PM

වෙන මොනවටවත් සම්බන්ධ නෑනේ...

:       0       0

ranjith Sunday, 26 May 2019 12:38 AM

මේ රට පාලනය කරන ආණ්ඩුවත්, විපක්ෂයත් උන් බලේ ඉන්නකොටත් ඡන්ද කෑදරකමට කරපු කාලකන්නි වැඩවල ප්‍රතිඵල තමයි. මේ අන්තවාදීන් දෙගොල්ලොම කයිවාරු ගහනවා. මේ දෙගොල්ලන්ටම ඡන්දෙ නැවත දුන්නත් මේකම තමයි වෙන්නේ...

:       0       2

Perera Sunday, 26 May 2019 01:01 AM

මේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" විමර්ශනයක්නේ.

:       0       2

Sarath Sunday, 26 May 2019 01:27 AM

රිෂාඩ් නිදහස්...!

:       0       0

Uk buwa Sunday, 26 May 2019 06:15 AM

ලන්ච් එකටද?

:       1       71

RaveendraSunday, 26 May 2019 11:05 AM

නැහැ..නැහැ... මේ සැපදුක් කෙසේද විමසීමටයි.. අනේ ඇමතියෝ, ඕවා ගණන් ගන්න එපා කීමට විය හැකිය.

:       1       39

AsankaSunday, 26 May 2019 01:41 PM

සහතික ඇත්ත... මරු කතාව..

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 40 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 43 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 63 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 191 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2619 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 222 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site