IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී

රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.



අදහස් (9)

රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී

asanka Friday, 20 September 2019 04:34 AM

අද නම් අපට වෙනසේ සැප හොඳින් දැනිණි.

:       194       204

රවින් Friday, 20 September 2019 04:40 AM

වර්ජනය ? කඩාකප්පල්කාරී ක්‍රියාවන් ?

:       2       94

gongoda Friday, 20 September 2019 08:05 AM

එසේනම් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවකි. මොහු වහා අත්අඩංගුවට ගෙන නීතිය කියාත්මක කරනු.

:       0       5

Dinesh Friday, 20 September 2019 05:00 AM

ඇයි කෝච්චියේම යන්නේ. අඩු මිලට කාර් දෙනවනේ.....

:       56       34

ගප්පියා Friday, 20 September 2019 05:30 AM

අකුරට වැඩ කරන දවසටම දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම. ඉන්න හිතෙන රටවල් වල හැටි මගේ හිතේ.

:       0       12

Ruhunu Friday, 20 September 2019 05:37 AM

මම නෙලුම් කුලුන සෑදීම ගැන සතුටු වෙමි. ඒ වගේම රටේ සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය වන මෙවැනි දේවල් ගැනත් සිතිය යුත. නිසි නඩත්තුවක් නැතිකමින් මිනිස් ජීවිත වුවද නැතිවිය හැකියි. මේකෙන් දිනපතා රාජකාරියට යන සේවකයන් කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද ?

:       0       11

SiriFriday, 20 September 2019 04:49 PM

නෙළුම් කුළුණ අත්‍යාවශ්‍ය වූ එකක්ද? කොළඹ කොච්චර ටීවී/ කමියුනිකේෂන් ටවර් තිබුණද? කොච්චර ඈතකට විකාශනය කළාද?

:       0       0

Gamage Friday, 20 September 2019 07:41 AM

අසංක මහත්තයෝ මේක වෙනසේ සැප නෙවෙයි . අලුත් වෙනසකට අර අඳින අයගේ සැලසුමක සැප. මෙවැනි සැපක් දීලා හරි වෙනස වෙනස් කරන්නයි හදන්නේ. එතකොට සැප කනෙන් බේරේවි.

:       204       589

Kumar Saturday, 21 September 2019 02:42 PM

දුම්රිය ප්‍රමාදය ගැන කතා කරනවිට අපගේ මිතුරෙක් කිව්වේ මග නතරවී තිබුන දුම්රියක රියදුරාට යම් කිසි පිරිසක් පහර දුන් වගයි. මට තේරුම් ගන්න බැරි මේ වැනි ක්‍රියා කරන්නෙ මොනවගේ අයද කියා ? එවැන්නක් සිදුවුණා නම් සියලුදෙනාම ඒ ක්‍රියාව හෙළා දකින්න ඕනෙ. තම දුම්රියට ඉදිරිපසින් තව දුම්රිය කිහිපයක් තිබෙන විට ඉදිරියට යන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 82 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 220 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 576 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 848 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 321 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 158 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site