IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රත්ගම ව්‍යාපාරිකයන්ගේ සිරුරු පිළිස්සූ ස්ථානය සොයාගනී

අනීෂා මානගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්

රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ සැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයා ගත්හ.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා, මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූහ.

ඡායාරූප - අනීෂා මානගේ

 



අදහස් (18)

රත්ගම ව්‍යාපාරිකයන්ගේ සිරුරු පිළිස්සූ ස්ථානය සොයාගනී

Prasad Friday, 22 February 2019 12:04 PM

ජනපතිතුමන් සොයා බලා මොවුන් එල්ලා මරන්න...

:       11       517

C.K.Lankaputhra.Friday, 22 February 2019 12:22 PM

අනේ මේ! මගේ කට...

:       82       114

BamunuarachchiSaturday, 23 February 2019 05:43 AM

එල්ලම මරයි. නොදකින්!

:       0       127

Saman one Friday, 22 February 2019 12:06 PM

අහෝ... මේ ධර්මද්වීපය..!!!

:       80       18

Amila Friday, 22 February 2019 12:32 PM

පොලිසියේ අයම මෙහෙම මිනිස්සු මරනවා නම් රට විනාශ වෙන එක අහන්නත් දෙයක්ද? පොලීසිය යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නව නම් එම සිද්ධිය විඩියෝ කල යුතුයි වගේ නීතියක් ගේනවා නම් මෙහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම මාර්ග නීති උල්ලංඝණය කරන ඒවාවලදී දඩ නියම කරද්දීත් අනිවාර්යයෙන් කෙටි විඩියෝ එකක් අනිවාර්ය කළයුතුයි. නැත්තම් මේ රට හදන්න බෑ.

:       4       606

gayan Friday, 22 February 2019 12:58 PM

ජනාධිපති යටතේ නේද පොලිසිය තියෙන්නේ...? රූකඩය...

:       100       216

ruwan Friday, 22 February 2019 01:10 PM

මේ වගේ යුගයක් තිබිල ඉවර වුනා විතරයි...

:       247       320

පිටිගල මිලානෝ Friday, 22 February 2019 01:20 PM

වැටත් නියරත් ගොයම් කයි නම්......!

:       0       89

chathuri Friday, 22 February 2019 02:50 PM

මෙවැනි වෙස්ගත් නරුම පොලිස් හිවල්ලු නිසා මදුෂ් වැනි පාතාල නායකයින් බිහිවෙන එක අහන්නත් දෙයක්ද? නීතියෙන්, සාධාරණයක් ඉටු නොවුණොත් තව මදුෂ්.... කෙනෙක් ලඟදීම බිහිවෙනවා.. පව් අසරණ පිරිමි දෙදෙනා... පොලිසියේ ලොක්කට කුකුල්මස් නිකම් දුන්නේ නැති නිසාවෙන්න ඇති මේ අපරාදය කෙරුවේ....

:       5       412

sandy123 Friday, 22 February 2019 03:16 PM

මේවා සහගහන අපරාධ.

:       7       137

Sumith Friday, 22 February 2019 03:33 PM

පොලිසියට මේ වගේ අපරාධ කරන්න පුලුවන්ද? ජනපතිතුමනි මේ නරුමයෝ එල්ලා මරන්න.

:       3       62

Sumith Friday, 22 February 2019 03:36 PM

පව් අහිංසක දරු පවුලම ඉවරයි

:       4       72

chathuri Friday, 22 February 2019 04:31 PM

මේ නරුමයන්ට එල්ලුම් ගහ නෙමේ නියම කරන්න ඕන ගල් ගසා මරන්න නියම වෙන්න ඕන. එතකොට තමයි වේදනාව තේරෙන්නේ එල්ලුම් ගහ හොඳ වැඩියි.

:       4       201

Nihal Friday, 22 February 2019 04:45 PM

මුහුණු පොතෙන් ළමයෙක් පොලිසියට අපහස කලා කියලා අත්අඩංගුවට ගත්තේ මේ සතියේ පොලිසියේ පිරිසක් කරන මිලේච්ච ක්‍රියා නිසා මුළු පොලිසියටමයි ජනතාව පිලිකුල කරන්නේ. අර කුඩා දරුවන් මේක කොහොම විද දරාගන්නද?හමුවෙන්න ඉන්න දරුවා ?මුළු රටක් කරන ශාපෙන් නම් ගැලවීමක් නැත

:       6       356

Nihal Friday, 22 February 2019 09:59 PM

මේ මාස ටිකට කී දෙනෙක් නම් නිකරුනේ මැරුවද? වැඩිහරියක්ම අරක්කු මස්වලටයි, තියෙන මළපෙරේතකම නිසා මිනිස් ඝාතන කරන්නේ. ඇඹිලිපිටියේ තරුණයා මැරුවේ අරක්කු නොදීපු නිසා කියලනේ... පළාත කියන්නේ, දිවුලපිටියේ පොලිසියෙන් ගහලම මැරුවේ සුද්දගේ අරක්කු බෝතලේ දීපු නිසා. මේ සිද්ධියත් මොවුන්ට මස් නොදීපු නිසා කියලයි ගම්වැසියන් කියන්නේ... පස්යාලේ තරුණයා ඇතුළුව මේ අවුරුදු දෙකට කී දෙනෙක් නම් මරලා දැම්මද?

:       2       104

sandy123Saturday, 23 February 2019 04:37 AM

මේ වගේ ලයිසන් චන්ඩි ඉන්නකොට රටකට යන කල මොකක්ද?

:       0       118

rihan Saturday, 23 February 2019 04:05 AM

රටේ දැන් බිහිසුණුම පාතාලය පොලිසියේමයි ඉන්නේ...

:       0       11

ගගන Saturday, 23 February 2019 05:35 AM

දැන් මරණ දණ්ඩන ජවනිකාව ජනපතිට අමතක වෙලා.. පිලිපීන ජනපතිගේ හිතේ අපේ උන්දැ කියනදේ කරන කෙනෙක් කියලා... හි.. හි..

:       0       103

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 5 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 13 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 68 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2470 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1325 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 995 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site