IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජනරාල් සත්‍යප්‍රිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත්කර තිබේ. 



අදහස් (3)

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජනරාල් සත්‍යප්‍රිය

රවින් Friday, 23 August 2019 12:02 PM

ජය ශ්‍රී.!!! තවත් රණවිරුවෙක් නේද? කිම් ජොන් උන්ගෙන් අවසර ගත්තද?

:       1       33

damitha Friday, 23 August 2019 02:43 PM

ෆොන්සේකා හමුදාපතිවරයා වීමට පෙර යුද හමුදා බුද්ධි අංශයේ සිටි ලොක්කෝ සිටියේ එල්ටීටීඊ ගෙවීම් ලැයිස්තුවලය. බුද්ධි තොරතුරු හමුදාවට ලැබෙන වේගයට වඩා වැඩි වේගයකින් සතුරා අතට පත්වෙමින් තිබිණි. යුද්ධය දශක ගණනාවක් ඇදීයාමට ඒවාද හේතු වී තිබෙන බව දුටු ෆොන්සේකා කෙළේ යුද හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම කණපිට ගස්සා එය ප්‍රතිසංවිධානය කිරීමයි. ඔහු එහි වගකීම බාරදීම සඳහා කැඳවූයේ වෙනත් අංශයක සිටි ජම්මික ලියනගේය. කිසිඳු ප්‍රසිද්ධියක් නොමැතිව ඔහු තම රාජකාරිය අකුරට ඉටුකෙළෙන් එකී යුද්ධය වසර 3කින් නිමා කිරීමට හැකිවිය. නමුත් ෆොන්සේකා විශ්‍රාම ගොස් රාජපක්ෂලාට එරෙහිව ඡන්දය ඉල්ලීමෙන් උරණ වූ ගෝඨාභය කළේ ජම්මික ලියනගේ ඇතුළු යුද්ධයට දායකවූ ප්‍රධාන පෙළේ යුද නායකයන් 14 දෙනෙකු බලෙන් විශ්‍රාම ගන්වා ගෙදර යැවීමය. ඒ අතර මේජර් ජෙනරාල්වරුන් 5ක්, බ්‍රිගේඩියර්වරුන් 5ක් කර්නල්වරුන්2 ක් සහ කපිතාන්වරුන්2 ක් වූහ. ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇතැයි කීවද විශ්‍රාම වැටුපක් ලබා නොදුන්නේය. පුද්ගලික අංශයක රස්සාවක් ලබා ගැනීමටවත් ඉඩ නොදුන්නා.

:       564       547

Raveendra Friday, 23 August 2019 03:43 PM

දැන් මේ පත්වීමට හිඟන ඇමෙරිකන්කාරයින්ගෙන්, එතකොට එක්සත් ජාතීන්ගේ ගබන් ලොක්කාගෙන්, සම්බන්ධන්ගේ, නිවට වී ගිය අයගෙන් එහෙම අවසර ගත්තද?

:       62       172

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 82 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 132 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 612 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 194 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 886 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 917 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site