IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ87ක් සොයාගනී

(අමල් වික්‍රමරත්න)

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සිද්ධියක් පිළිබදව නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන  දක්ෂිණ නාවික හමුදාභාරයේ තිබු නාවික යාත්‍රාවක් අද(18) දින නැවත පරීක්ෂාකිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ84යි මිලිග්‍රෑම්925ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ  මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීහු මේවනවිට පරීක්ෂණ පවත්වති.

අදාළ යාත්‍රාව ඉකුත් මාසයේ 08 වනදින මිරිස්ස ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට ගොස් සිටියදී එහි තිබී නාවික හමුදා සෝදිසියකදී හෂීෂ්  මිලිග්‍රෑම්300ක් සහ හෙරොයින් මිලිග්‍රෑම්300 සොයාගැනීම නිසා නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබු අතර යාත්‍රාව අධිකරණ නියෝග මත ගාල්ල නාවික හමුදා කදවුර භාරයේ තිබී ඇත.

දැල් ආම්පන්න අතර ඉතා සුක්ෂමව සගවා තිබියදී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගත් බව නාවික හමුදාව පවසයි.



අදහස් (2)

යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ87ක් සොයාගනී

maalaka Monday, 19 August 2019 01:42 AM

චන්දෙ කිට්ටුවෙනකොට මේවා තව වැඩි වෙයි. චන්දෙට වියදම් කරන්ඩ සල්ලිත් ඕනෙනේ

:       19       3

Sugath Premalal Monday, 19 August 2019 07:02 AM

කොහොමද යහපාලනය. දැන් කුඩු එන්නේ සිමෙන්ති ගෙන්වනවා වගේ කිලෝ 50 බෑග් වලින්. වෙනස සැපද? අපේ සිංහල කොල්ලන්ට දෙවියන්ගෙම පිහිට තමා...

:       0       41

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 163 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 445 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1118 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1391 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 454 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 211 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site