(ජයන්ත සමරකෝන්)
නොබෝ දා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් හමුවී ජුනි 26 වන දින පස්වරු 3.00 ට බොරැල්ල කොටා පාරේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙම මුස්ලිම් පක්ෂ නායකයින් හා කොමියුනිස්ට් පක්ෂ නායක හමුව සංවිධානය කරයි.
නැවත අමාත්‍ය ධූර ලබාගත් කබීර් හෂීම් හා අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන් දෙදෙනා හැර අනිකුත් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
මෙහිදී ඔවුන් කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්මුරේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික එම්.ඒ.රශ්මි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් හමුවනු ඇතැයි ද වාර්තා වේ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනා බදාදා කොමියුනිස්ට් නායකයන් හමුවෙති
Prabha Monday, 24 June 2019 11:33 AM
එහෙම පක්ෂයක් තාම තියෙනවද?
MaheeMonday, 24 June 2019 10:12 PM
තියෙනවනේ. සමහරවිට ඔබ දැකලත් ඇති පක්ෂයේ මහා සභා රස්වීම්වලය සියලුම සාමාජිකයන් එකම ත්‍රී වීල් එකේ නගර ශාලාවට එන හැටි.
Vidya Monday, 24 June 2019 12:32 PM
කොමියුනිස්ට් ක්‍රමය රුසියාවෙත්, චීනෙත් අනිත් කිසිම රටක හරි ගියේ නෑ.. හොරු තක්කඩියෝ බෝ කෙරුවා විතරයි...
nimal Monday, 24 June 2019 11:39 PM
පක්ෂයේ සියලු සාමාජිකයින් හමුවුණා හා සමානයි. මොකද මුළු පක්ෂයටම ඉන්නේ ඔපමණයි. අද වන විට සමාජවාද, ප්‍රජාතන්ත්‍රවාද ධනවාද, ඔය මොකවත් නැහැ. තාක්ෂණික දියුණුවක් සහිත ග්‍රෝත්‍රික පාලන ක්‍රමයක් ඇති බව පේනවා. එකම ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දෙ තියෙන එක විතරයි.
jayath Tuesday, 25 June 2019 02:45 AM
කොමියුනිස්ට් පක්ෂේ ? මම මේ ඉන්නේ වසර 40ක් -50 ක් අතීතයට ගිහින්ද