IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුලතිව් ගුරුකන්ද මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අපවත් වෙති

 (රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ.

විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (20) රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වී ඇත.

පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අද (21) දිනයේදී හා හෙට දිනයේදී (22) මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර 23 වැනි සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටී. 



අදහස් (15)

මුලතිව් ගුරුකන්ද මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අපවත් වෙති

Ruhunu Saturday, 21 September 2019 09:49 AM

හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!

:       287       349

sudath Saturday, 21 September 2019 10:00 AM

මුලතිව් ගුරුකන්ද විහාරයට හා අවට ජනතාවට නායකත්වය දුන් ඔබවහන්සේට සඟමොක් සුව පතමු.

:       192       426

Amila Saturday, 21 September 2019 10:19 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා...!!!

:       113       363

sam Saturday, 21 September 2019 10:59 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා..!!!

:       143       187

මුණසිංහ Saturday, 21 September 2019 11:41 AM

කියා නිම කළ නොහැකි පාඩුවක්. නිවන් සුව ලැබේවා...!!! පන්සලට අලුත් හිමි නමක් වඩිත්වා...

:       154       222

Raveendra Saturday, 21 September 2019 11:44 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!

:       113       158

Hemal Saturday, 21 September 2019 12:08 PM

හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!

:       80       153

sanath ithaaliya Saturday, 21 September 2019 04:26 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!

:       2       0

Chanak los angeles Saturday, 21 September 2019 04:44 PM

අපේ පෙර විසු ගරුතර භික්ෂුන් බොහෝමයක් අපවත් වුයේ අවුරුදු 90 100 ආයුෂ විඳ නිරෝගී සුවයෙනි. ඒ බුදුන් වදාළ උතුම් විකාල බෝජනය පිළිපැදීමෙනි. අද මේ එක එක සේනා ,බලකා කියන සංවිධාන පිහිටුවාගෙන ඔවුන් විසින් භික්ෂු සමාජය උඩු යටිකුරු කර භික්ෂුන්ට බුදුන් වදාළ විනය මාර්ගයේ ගමන් කිරීම වලකා මඩ ගොහොරු දේශපාලනයට භික්ෂුන්ව හරවාගෙන . මේ ක්‍රියාවන් වහා නැවතිය යුතුයි. නැතිනම් අපේ සංඝ සමාජය පිරිහෙනවා.ගරුතර නායක හිමිට මගේ ශෝකය.

:       21       1

chinthaka Saturday, 21 September 2019 06:46 PM

මුලතිව් ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය වෙනුවෙන්ම ජීවිතය කැප කළ ඔබවහන්සේ අන්‍යන්ටද ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!

:       73       47

priya Saturday, 21 September 2019 06:48 PM

නිවන් සුව ලැබේවා !

:       59       48

ranjith Saturday, 21 September 2019 11:18 PM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.

:       60       41

මුණසිංහ Sunday, 22 September 2019 01:55 AM

නිවන් සුව පතපු ප්‍රතිචාර වලට ඩිස්ලයික් දාපු අය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔවුන්ට ජාතියක් ජන්මයක් තියෙනව ද කියලා. අපි ඕනෑම අයෙකුට ඉත සිතින් කරන ප්‍රාර්ථනාවක් ඒක. ඒකට විරුද්ධයි කියන්නේ ආගමික ද්‍රෝහීන් කියන එකයි !

:       443       324

Prabha Sunday, 22 September 2019 10:38 AM

අකුරු ලියන්න කියවන්න පුලුවන් උනාට තේරුම් ගන්න ශක්තිය නැති කොට්ඨාශටකුත් ඉන්නවා.

:       0       1

Ruhunu Sunday, 22 September 2019 05:23 AM

අපි එන්නද?

:       0       47

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 753 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 963 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 990 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1309 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1175 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site