(දයාරත්න ඇඹෝගම)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී තර්ජනය කළ බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද(18)දින අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ නැමති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාය.
පසුගිය 15දා මිහින්තලේ පුද බිමේ රාජකාරියේ නිරතව සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට බැණවැදී තර්ජනය කළේ යැයි මන්ත්‍රීවරයා චෝදනා ලැබ සිටී.
මිහින්තලය පුද බිමට පිවිසෙන පිවිසුම් පඩිපෙළ ආසන්නයේ පවත්වා ගෙනගිය තාවකාලික වෙළඳකුටි ඉටි රෙදිවලින් ආවරණය නොකරන ලෙසට පුරාවිද්‍යා නිලධාරිවරයා වෙළඳුන්ට උපදෙස් දුන් අවස්ථාවක සැකකාර මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ නිලධාරිවරයාට බැණවැදී තර්ජනය තර්ජනය කර ඇත.
එම නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ල අනුව මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රිවරයා අද(18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිහින්තලේ ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
Raveendra Tuesday, 18 June 2019 11:32 AM
උපරිමයෙන් දඩුවම් ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනය.
MaheeWednesday, 19 June 2019 06:10 AM
රවී මහතාණෙනි, ඔව් අපි එහෙම පතමු. හැබැයි, ඔබ තුමා එහෙම පැතුවේ අර පුරා විද්‍යා නිලධාරියාට උපරිම දඬුවමක් ලැබෙන්න කියල නෙමෙයි නේද? අන්න එහෙම පැතුවා නම් වැඩේ හරි යයි.