IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සිව්දෙනකුට මරණ දඬුවම

(අජන්ත කුමාර අගලකඩ)

මත්ද්‍රව්‍ය  වැරදි සම්බන්ධ   පුද්ගලයින්  සිව්දෙනකු සඳහා මරණ දඬුවම් ලබා දීමට තමා මේ වන විට අත්සන් තබා ඇතැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය බෙදා හැරිම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම් ලබා දී ඇති පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කර ඇතැයි බවත් එය නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙන බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (9)

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සිව්දෙනකුට මරණ දඬුවම

roshan Wednesday, 26 June 2019 04:59 AM

ඉතා හොද තීරණයක්.

:       0       0

mansoor Wednesday, 26 June 2019 05:44 AM

හොඳ තීරණයක්.

:       0       0

ජයේ Wednesday, 26 June 2019 06:22 AM

මීලඟ නාට්‍ය ඕක. ඕව ගැලරිය පිනවන්න කතා විතරයි.

:       0       0

sachith Wednesday, 26 June 2019 07:02 AM

විහිලු සැපයීමේත් සීමාවක් තියෙන්න ඕනේ නේද?

:       0       2

Raveendra Wednesday, 26 June 2019 08:31 AM

කව්රු කෙසේ කීවත් අප "මොහුගේ මෙම ක්‍රියාව නම් ඉහළින්ම අගය " කරන්නෙමු. හැකි ඉක්මණින් මෙම තීරණය ක්‍රියාත්මක කරන මෙන්ද ඉල්ලා සිටින්නෙමු...

:       0       24

ravi Wednesday, 26 June 2019 09:14 AM

එල්ලන...එල්ලන හැම වරදිකාරයෙක් වෙනුවෙන්ම ..." බලු.. කපුටු දානයක් දීලා අපි ප්‍රාර්ථනා කරනවා එවැනි අය නැවත අපේ රට තුළ නොඉපදේවා කියලා... !"

:       0       19

vijitha Wednesday, 26 June 2019 11:04 AM

මේක නම් මෙතුමා කරන විශාල සෙතක් මුලු රටටම මොකද මේ කුඩු වදෙන් විශාල තරුණ පිරිසක් රටට නැතිවෙලා.....

:       0       0

de silva Wednesday, 26 June 2019 11:38 AM

දවල්ද?

:       0       4

Prabha Wednesday, 26 June 2019 02:47 PM

පස්සෙ කියන්න එපා... එල්ලුම් ගහ හදන්න විදිහක් නැහැ. වඩුමඩු වහලා කියලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 295 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 378 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 625 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 567 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 588 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site