(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල මරදාන ප්‍රදේශයේ වෙළඳ සැලක් කරන මුවාවෙන් හෙරොයින්,අයිස් හා හෂිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අද (21) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් පහක්, හෂිස් ග්‍රෑම් 15 ක් , විදුලි තරාදියක් , මත් ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ගන්නා ඉටි කවර, අයිස් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.
කොම්පඤ්ඤවීදියේ සිට බේරුවල මරදාන ප්‍රදේශයට පැමිණ වෙළඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බේරුවලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට