(ප්‍රසන්න පද්මසිරි)
මොනරාගල මදුරුකැටිය විද්‍යාලයේ තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් විදුහල තාවකාලිකව වසා දැමීමට විද්‍යාල බලධාරීන් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් සිසුන් 16ක් රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූ සිසුන් මොනරාගල සහ බුත්තල රෝහල්වලට ඇතුළත් කර ඇත.
පාසල් විවේක කාලයේදී සිසුවකු විසින් බඹර කූඩුවට ගල් ගැසීම හේතුවෙන් බඹරු ඇවිස්සී ඇතැයි පාසල් ආරංචි මාර්ග පවසයි.
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බඹර කූඩුවක් ඇවිස්සී මොනරාගල පාසලක් වහයි
dhamneth Tuesday, 19 March 2019 07:35 AM
මගේ පාසලේ ගසකත් වරක් බඹර කුඩුවක් බැඳගෙන ආව. මම දන්නවා මේක ලොකුවෙන්න ඉඩ හැරියොත් දරුවන්ට අනතුරුවනබව. මම කලේ පා.සං සමිතියේ ලේකම් මහතා මගින් ගස් නගින්න දක්ෂ පුද්ගලයෙකු ගෙන්වාගෙන බඹර කූඩුව ඔහු ලවා විනාශ කරවීමයි.