(මනෝජ් හර්ෂික)
බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසළ අත්බෝම්බ කිහිපයක් දැමීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී අද (24) සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරු හැඩිගල ජනපදය, බදුරලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව කාර්යාලය කියයි.
සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බදුරලියේ පාසලක් අසළට අත්බෝම්බ ගෙන දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට
භරත Saturday, 25 May 2019 01:42 AM
කිසිඳු බලපෑමකට යටත් නොවී මේ පරීක්ෂණය කරන්න. මේ වගේ රට ගිනි තියන හනුමලාත් පිටිපස්සෙන් ඉන්න දේශපාලුවෝත් එළිකළ යුතුයි.
Athula Saturday, 25 May 2019 06:11 AM
හ්ම්.... කවුද? පොහොට්ටුද?
SamithSaturday, 25 May 2019 10:51 AM
ඒ ගොල්ලන් නැතුව වෙන කවුරු කරන්නද මේවගේ කැත වැඩ අතුල !
janatha anura Saturday, 25 May 2019 06:26 PM
කැත වැඩ කරන්නේ ඒ ගොල්ලනේ... අපි පන්දම අල්ලන මේ ගොල්ලන් ඔක්කොම කරන්නේ සමනල වැඩ නොවැ. හරිම ලස්සනයි ඉගිලෙන විට... නමුත් ජනතාව රට අනතුරේ බව පෙනෙනවා. කළු සමනලුන් බවයි තේරෙන්නේ..
swadeenaSaturday, 25 May 2019 06:27 PM
නැහැ.. නැහැ සමනලයා...
MISHAL Saturday, 25 May 2019 06:49 AM
ඔහුගේ නම, ජාතිය ප්‍රසිද්ධ කරන්න..
anura Saturday, 25 May 2019 06:27 PM
බැහැ සංහිඳියාව නැතිවෙනවා.
galkatas Saturday, 25 May 2019 06:29 PM
බැහැ බන් ඡන්ද කැඩෙනවා.
naushiSunday, 26 May 2019 08:45 AM
එම තැනැත්තා මුස්ලිම් කෙනෙක් නොවෙන්න ඇති ඒක නිසා තමයි නම ප්‍රසිද්ධ කරේ නැත්තේ...
MISHALSunday, 26 May 2019 10:25 AM
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඩිගල්ල, බදුරලිය පදිංචි 32 හැවිරිදි අයෙකි.
rohana Sunday, 26 May 2019 12:43 AM
එක්කෝ පොහොට්ටුවෙන් ඡන්ද එකතු කරගන්න හදනවා. නැත්නම් ආණ්ඩුවෙන් ඡන්ද ටික බේරගන්න හදනවා. අපි දැන් කාටද ඡන්දෙ දෙන්නේ..?