IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප‍්‍රතිසංස්කරණයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය 21 වැනිදා විවෘත වෙයි

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  රදගුරුතුමෝ මේ බව පැවසූහ.

දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.

 



අදහස් (10)

ප‍්‍රතිසංස්කරණයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය 21 වැනිදා විවෘත වෙයි

ශානක ප්‍රනාන්දු Thursday, 18 July 2019 02:47 AM

ගරු රදගුරුතුමනි, ඔය විවෘත කිරීමට සියලුම ආගමික නායකයින්ට ආරාධනා කරන්න. නමුත් කිසිම දේශපාලකයෙකුට ආරාධනා කරන්න නම් එපා. උන් තමයි අපේ පල්ලියේ විනාශය පිටුපස හිටියේ... වැරදිලාවත් දේශපාලකයෙක් පල්ලියට ආවොත් අනිවාර්යයෙන්ම ගහනවා. ගහ ගහා එලවනවා. දේශපාලකයන්ට මීගමුවට ඇතුළුවීම තහනම් රදගුරුතුමනි...

:       14       565

sudesh Thursday, 18 July 2019 06:00 AM

ශානක, අපි සූදානම් වෙලා නෙලමු මොවුන්ට. මීගමුවෙන් ශ්‍රී ලාංකිකයින්ට අමතක නොවන ආදර්ශයක් දෙමු. ඩෙන්සිල් ප්‍රනාන්දු මහත්මයාගෙන් පස්සේ මීගමුවට ආපු, ගිය හැම දේශපාලකයෙක්ම හොරෙක්, කුඩු මුදලාලියෙක්, මංකොල්ල කාරයෙක් වගේ... ඔබ හරි. මමත් කියනවා මී ගමුව නිල්, කොළ, පොහොට්ටු , රතු.. දේශපාලකයන්ට තහනම්. කටුවපිටියට ආවොත් ගල් ගහලා එලවනවා.

:       14       216

HafeelThursday, 18 July 2019 07:00 AM

විශේෂයෙන්ම ජෝන් බාසුත්, අර කුඩු මන්ත්‍රීත් එන්න පුළුවන් මාධ්‍ය හරහා ලකුණු දාගන්න...

:       15       316

AnuraThursday, 18 July 2019 08:24 AM

සහතික ඇත්ත. ජෝන් බාස් දාගන්න නොඑන තැනක් නැහැ. දැන්ම ඉඳන්ම එකතු වෙමු. අනිවාර්යයෙන් එන්න දෙන්න එපා... කිසිඳු දේශපාලකයෙකුට හා ඔවුන්ගේ පවුලේ අයට... මේක නියම උපක්‍රමයක්... දේශපාලකයෝ සහ පවුල්වල අය කොන් කරමු. වහාම සංවිධානය වෙමු.

:       0       4

chathuriThursday, 18 July 2019 08:37 AM

දතා නම් ආයේ මීගමු එන්නේ නැහැ... අනේ අපිට උෟව අල්ලගන්න බැරි වුණානේ. මිනිහා මිනී කාමරයේලු හැංගිලා හිටියේ... ඊට පස්සෙලු ද සිල්වා මාවත හරහා ගිය ටැක්සියක දමලාලු බේරලා ඇරියේ....

:       0       38

isurandi Thursday, 18 July 2019 05:28 AM

ආගමික නායකයන් හැර මෙදිනට කිසිම දේශපාලකයෙකුකට ඇරයුම් නොකරනවා නම් මැනවි...! එහෙම සිදුවුවහොත් මළවුන්ගේ ශාපය ඔබ සියලුම දෙනාටම අත්විඳීමට සිදුවේවි...!!!

:       27       49

ජේ.අමරතුංග.Saturday, 20 July 2019 06:16 AM

එහෙම කොහොමද? මට ඉහලින් යන්න කිසිම ක්‍රිස්තියානි කාරයෙකුට බැහැ. මමයි තීරණය කරන්නේ පල්ලි අරිනවාද වහනවාද කියලා...

:       0       0

theresa katuvapitiya Thursday, 18 July 2019 06:42 AM

ඉහත ඇති අදහස් අගෙයි. මුළු කටුවපිටියෙම ජනතාව ස්වාමිට කියන්න ඕනෑ දේශපාලකයින් මේ විවෘත කිරීමට ගෙන්නන්න එපා කියලා...

:       14       40

sandu Thursday, 18 July 2019 08:35 AM

මේවටත් ඩිස්ලයික් දමන දේවස්ථානයේ බෝම්බ පිපිරීම අනුමත කරන මිනීමරුවන් ඉන්නවනේ...

:       0       37

රානි ප්‍රනාන්දු Friday, 19 July 2019 05:55 AM

කටුවපිටිය පල්ලියේ පිය තුමනි, මේ ඔබතුමා දැනුවත් කිරීමයි. 21 දාට දේශපාලකයින්ට අපේ පල්ලියේ උත්සවයට පැමිණීමෙන් වලකින්න කියා ඔවුන්ට දන්වන්න. අනිවාර්යෙන්ම එදාට දේශපාලකයින් පැමිණියහොත් ප්‍රශ්න වැලක් ඇතිවේවි.

:       0       73

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 108 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 311 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 591 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site