IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාස්කු ඉරිදා ව්‍යසනය වෙනුවෙන් අරමුදලක්

(ඩයනා උදයංගනී)
          
පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අරමුදලක් පිහිටුවීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ පැවසූහ.

ඒ වෙනුවෙන් ආධාර ලබාදෙන්නට කැමති අය වෙනුවෙන් විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එම ගිණුම “කොළඹ අගරදගුරුතුමා” යන නමින් බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යටතේ ආරම්භ කර ඇති අතර ඊට අදාළ අරමුදල “2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” යනුවෙන් නම් කර ඇතැයි කොළඹ අගරදගුරු කාර්යාලය පවසයි.



අදහස් (4)

පාස්කු ඉරිදා ව්‍යසනය වෙනුවෙන් අරමුදලක්

saman Friday, 26 April 2019 06:31 AM

එක හොඳයි. මේ මජරා ආණ්ඩුවේ සල්ලි වලින් ඕක හදලා , විපතට පත් අයට සහන දෙනවාට වඩා අපි ලංකාවේ මිනිස්සු එකතුවෙලා මේ දෙය කරමු .

:       0       0

S.P Sanesh, Friday, 26 April 2019 07:10 AM

අගය කල යුතු ක්‍රියාවලියකි. මගේ අදහස නම් අපට කරුණු වසන් කල කිසිම කෙනෙකුගෙන් තඹ සතයක් නොගත යුතුය. අපේම අර මුදලින් අපේ දේවස්ථාන ටික ගොඩනගමු. දේශපාලන ඇත ගැසීම් නවත්වගමු. ලොව පුර කිතුනුවන් අපට දෙවියන්ගේ නාමයෙන් උදව් කරයි. වෛරය අපේ සිතින් අහක් කල අපේ අගරදුතුමා ඇතුළු පුජක තුමන්ලාට අපේ ප්‍රණාමය.

:       28       264

janahitha Friday, 26 April 2019 09:32 AM

හැකි පමණින් කවුරු කවුරුත් සහයෝගය දක්වමු. සියලුම දෙනාටම පින්සිදු වේවා. යහපතක්ම වේවා..!!!

:       0       8

chamath Friday, 26 April 2019 10:17 AM

මුළු ලංකාවම ඔබවහන්සේ සමගයි... හැමදෙනාම ඔබට උදව් කරාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 249 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 308 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 233 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 373 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 45 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 522 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 186 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1472 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site