( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල නොවන බව පවසමින් දේශපාලන පක්ෂ හයක් , මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 කට එරෙහිව අතරමැදි පෙත්සම්කරුවන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කරනු ලැබූහ.
මෙලෙස විරෝධතා ගොනු කරනු ලැබුවේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනු කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායක මහාචාර්ය ජී.ඇල්.පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , ජගත් වැල්ලවත්ත , මහාචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන් විසිනි.
මෙම විරෝධතාවලින් අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බවය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ,සහ දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය යන දේශපාලන පක්ෂයන් ,මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප‍්‍රභ කරන්නැයි සිය මූලික විරෝධතා වලින් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීරණය ගැන තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට