IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාතාල සාමාජිකයෙක් වෙඩිතබා ඝාතනය කරයි

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ සුමතිපාල දියගහගේ)

පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ අයෙක් බව කියැවෙන පුද්ගලයෙක් රත්ගම කැකිල්ල කන්දට හැරෙන මාර්ගය අසළදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය කියයි.

සමීර චන්දිමාල් නැමැති 27 හැවිරිදි අයෙකු මෙලෙස ඝාතනය වී ඇතැයි හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඊයේ  (20) රාත්‍රී 10.15 ට පමණ  මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය  පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප -ගාමිණි මහදුර)



අදහස් (4)

පාතාල සාමාජිකයෙක් වෙඩිතබා ඝාතනය කරයි

menna Sunday, 21 July 2019 04:44 AM

අයියෝ, අවුරුදු 27 ක මානව සම්පතක්, ජවයක් ලංකාවට අහිමිවී ඇත. විදේශ බලවේග වලට උත්තර දීමටද රට තුළ මානව සම්පත රැකගත යුතුයි. ලංකාවේ මානව සම්පත රැක ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. පාතාල ක්‍රියාකාරකම් කියා පොලිසියද, සමාජයද අත හොද ගැනීම් කරන එක දැන්වත් නැවතුනොත් හොඳයි.

:       31       20

AsankaSunday, 21 July 2019 10:32 AM

ඔය පාතාල මානව සම්පත් බදු ගෙවන අපට නම් බරක්, බැරිද ඔබේ ගෙදරටවත් ගෙන්නා ගෙන කන්න දෙන්න ඔවුන්ට , පාතාල මානව සම්පත ගැන කතාකරන්නේ , කෝ මානව දයාවක් මුන් නිසා භීෂණයට පත්වන මානව සමාජය ගැන

:       0       32

mennaSunday, 21 July 2019 12:21 PM

දියුණුයි කියන රටවල් වලට මිනිස්සු නැතිකම ප්‍රශ්නයක් වී ඇත. තනිව කල හැකි දේ සහ කල නොහැකි දේ ගොඩක් ඇත. බදු ගෙවා එයින් බලාපොරොත්තු වෙන්නේ, මනුෂ්‍ය ඝාතනයක්නම් ලංකාව බලාපොරොත්තු වෙන දියුණුව තව තව කල්යයි කියා සිතනවා. ලංකාව දැනටමත් දියුණුයි කියා සිතනවානම් ප්‍රශ්නයක් නැත. නමුත් භයේ සිට බර කර ගැසීම ප්‍රශ්නයට පිළිතුර නොවේ. ජනරජයක වගකිවයුතු ආයතන පවතීනම් පුද්ගලිකත්වයට ගරු කරමින් එම පුද්ගලිකත්වය මැරකම හා පාතාලය වෙනතෙක් වර්දනය වීමට ඉඩ නොදී ප්‍රශ්න විසඳුවොත් හොඳයි කියා හිතනවා.

:       0       0

RaveendraSunday, 21 July 2019 12:40 PM

මෙන්න මයා වෙත, පාතාලයන් යනු නිහින බියගුල්ලන්ය. තවද එම බියගුල්ලන් සමාජයට අහිතකර විසබීජ කොටසක් බැවින් විසබීජ කිසිලෙස මහජන මුදලින් නඩත්තු කිරීම ඔබ විසින් අනුමත කරන්නේද? මොනම දෙයක් උනත් අප සමාජයට අහිතකරනම් ඒවා උස්පහත් බේදයකින් තොරව අල ගිය තැන් වැල ගිය තැන් සොයා බලා හබා ගොස් නැතිවෙන්නම පුළුස්සා දැමිය යුතුමය. එය සමාජයට යහපතක් මිස අවැඩක් නොවේ. එමෙන්ම එය මහත්වූ ආනිසංස ගෙනදෙන පිනකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 0 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 8 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 64 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 203 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 383 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 320 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site