චීනය - එක්සත් ජනපද වෙළදාම මත ඇති වූ බෙදීම නිසා නායකයන්ගේ විධිමත් ප්‍රකාශයකින් තොරව පළමු වතාවට ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත.
පැපුවා නිව්ගිනියා අගමැති පීටර් ඕනීල් යෝධයන් දෙදෙනෙක් එකඟතාවයකට එළඹීමට නොහැකිව සිටින බව පැවසුවේය.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය පසුව නිකුත් කරන බවද ඔහු පැවසුවේය.
එක්සත් ජනපද සහ චීනය මේ වන විට වෙළඳ යුද්ධයක නිරත වී සිටින බව එහිදී හෙළිදරව් කළේය.
2020 දී නිදහස් සහ විවෘත වෙළඳාම කලාපය තුළ ස්ථාපිත කිරීමට උත්සහ ගන්නා බව ඔහුගේ ප්‍රකාශය තුළ ඇතුළත් විය.
පරාමාධිපත්‍ය ආරක්ෂා කීරීම සහ පැසිපික් සාගරයේ සාගර අයිතිය සුරැකීම පිළිබඳ අවධානය යොමු වූ බව එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පැන්සස් මහතා පැවසුවේය.
එසේම චීන භාණ්ඩ සඳහා පනවා තිබූ ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සූදානමින් බවද ඔහු පැවසුවේය.
සෙනසුරාදා දින චීන ජනපති ෂි ජින් - පින් ඇමෙරිකානු පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය බලෙන් සියතට ගත්තේ අරක්ෂණවාදය වැලඳගත් අනෙක් රටවල්වල තමන් සතු කරගනිමිනි. ඒය විපෙතන් විනාශයට යාමක් ලෙස පෙන්වා දිය හැකිය.
පැපුවා නිව්ගිනියාව මූලික කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට ඔස්ට්‍රේලියාව එකතුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සමුළුවේදී ප්‍රකාශ කර ඇත.
(63226)
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම
ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ