IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පරිපාලන සේවයේ සියලුම නිලධාරීහු හෙට වැඩවරති

(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් හෙට (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට රපොර්තු නෙකරන බව ද ඒ මහතා කීය.

වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබාදෙන බවට දුන් පොරොන්දුව අද සවස් වනතුරුත් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.

මෙම වැඩවර්ජනයට 2400 ක් පමණ එක්වන බවද ඒ මහතා පැවැසීය.



අදහස් (5)

පරිපාලන සේවයේ සියලුම නිලධාරීහු හෙට වැඩවරති

isuru Monday, 23 September 2019 02:53 PM

රට විනාශයි. මේවා පසුපස ඉන්නේ රාජපක්ෂලා ඇතුලු වහල්ලු .

:       0       0

Mahee Monday, 23 September 2019 03:06 PM

බලයේ සිටි කිසිම රජයක් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කරන්න කිසි විටෙකත් ක්‍රියා නොකිරීමේ විපාකය විඳින්නේ රටේ ජනතාවයි. එක එක වැටුප් කොමිෂන්වලින් තම තමන්ගේ කට්ටියට ගොඩ වැඩිකර දීමේ නිර්දේශ තමයි හැමදාම ඉදිරිපත් කලේ. මන්ත්‍රීලා තමන්ගේ ගොඩ වැඩිකරගන්නේත් ඒ විදිහටමයි. වික්ටර් තෙන්නකෝන් කොමිසමෙන් නීති නිලධාරින්ට අසාමාන්‍ය ලෙස වැටුප් වැඩිකරදී බරපතල විෂමතාවයක් ඇතිකළා. අදත් ඒකෙන් ගොඩඑන්න බැරිවී ඇතිබවයි මේ විධායක නිලධාරින්ගේ වර්ජනවලින් පේන්නේ...

:       0       0

නිපුණ Monday, 23 September 2019 03:35 PM

ලංකාවෙ සමහර පැති වලට නායයෑම් තර්ජන. ගංවතුරත් ගලලා තියෙන වෙලාවක මේ අය කිසිම ලැජ්ජාවක් නැතුව වැඩ වර්ජනය කරන අපූරුව. මේ වැඩ වර්ජනය කරන අයට කොච්චර පහසුකම් ලැබෙනවද? පර්මිට්, දීමනා. ඒ මදිවෙලත් තවත් ඉල්ලනවා.

:       0       0

chandima Monday, 23 September 2019 04:41 PM

ඔන්න හෙට බලාගන්න රටේ වැඩකරන්න ඉන්න ටිකදෙනා පරිපාලනයට කීදාහක් ඉන්නවද කියලා...?

:       0       0

Pat Monday, 23 September 2019 04:44 PM

කාලකන්නි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1442 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 684 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 584 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 317 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 548 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 499 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site