පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක් ඝාතනය කර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
කෙසේ වුවද ඝාතනය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්න පැහැදිලි නැති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතන සිදුව ඇති බලුකිස්ථාන ප්‍රාන්තය බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමින් යන දෙපිරිසම ක්‍රියාත්මකව සිටින ප්රදේශයකි.
බෙදුම්වාදීන් වෙනත් වාර්ගික කණ්ඩායම් ඉලක්ක කරගෙන කඩාකප්පල්කාරී ක්‍රියා මෙහෙයවන අතර ඉස්ලාම් සටන්කාමීහු ෂියැට් සුළුජාතික කණ්ඩායම ඉලක්කකර සටන් මෙහෙයවති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පකිස්ථානයේ බස් රථයක ගමන්ගත් 14ක් ඝාතනය කෙරේ
jayath Thursday, 18 April 2019 06:15 AM
දැන් කට්ටියට අමතක උනාට මෙහෙත් ඉස්සර ඔහොම නෙව පරණ රෙජීමයේ අයගේ මොන හොරකම් , පවුල්වාද , ඥාති සංග්‍රහ , මෙකී නොකී සකල අඩුපාඩු තිබුණද? ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය දීපු ගරුත්වය එයාලට යන්න ඕන .හැබැයි ආපහු එයාලව ම බලයට ගෙන්න එක හේතුවක් කරගන්න එක වැරදි දෙයක්