(හර්ෂණ තුෂාර සිල්වා)
නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක් යැයි කුලුන විවෘතකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ පැවසීය.
කොළඹ, නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව යුගයක් ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත දේශීය සහ විදේශීය වශයෙන් තැබූ තවත් වැදගත් පියවරක් බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික වස්තුවක් වන නෙළුම් කුලුන ආරක්ෂා කරගැනීම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම යැයි ද ඔහු සඳහන් කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නෙළුම් කුලුන සංචාරක - තාක්ෂණික ක්ෂේත්රවල නව පිම්මක්
chandima Monday, 16 September 2019 08:15 PM
ජාතික වස්තුවක් නේන්නම්, මුළු ජාතියම හම්බකරන සල්ලි තව අවුරුදු ගණනාවක් යනකල් ඔකේ ණය වාරික වලටම හිලව් වෙනවනේ. හැබැයි තව සහරාන්ලා දෙන්නෙක් හදාගන්න බදුරුදීන්ලාට ඉඩ දුන්නොත් ඔය මහානර්ඝ වස්තුව එක දවසෙන් බිම...
ගමගේ Monday, 16 September 2019 11:39 PM
මහත්තයෝ, මේක තාක්ෂණයෙන් සැලසුම්කර, නිර්මාණය කර ගොඩනගපු කුළුණක්. ඔක්කොම දේශපාලුවෝ තමයි සේරම ණය සහ බදු පොලිය අපේ දරු පරම්පරා වලට ගෙවන්න සලසලා තියෙන්නේ. ඔබතුමන්ලා සේරෝම හම්බකරේ කොහොමද , සල්ලි අාවේ කොහෙන්ද කියල පෙන්නන්න බැරි ධනස්කන්දයක් එක්ක පරම්පරා ගණනාවක් වැජබෙන්න පුළුවන් කියල හිතාවි. එහෙත් ඉතිහාසය දිහා බලුවහම ඒක මිත්‍යාවක් පමණයි. මීට වඩා කියන්න ඕනේ නැත .
Bamunuarachchi Tuesday, 17 September 2019 02:45 AM
එහෙමද? එහෙම දෙයක් කරන්නවත් මේ අයට ඔලුවක් නැහැනේද ?
athuraTuesday, 17 September 2019 05:43 AM
අර අයට විතරයි ඔලුවක් තියෙන්නේ.ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත.නැත්නම් කොහොමද අහුවෙන්නේ නැතිවෙන්න හොරකම් කලේ ?.
isiru Tuesday, 17 September 2019 05:40 AM
මුල්ගල තියද්දීම කොටි 2000 ක් කොල්ල කෑ පිම්මක් ලෙසත් හැදින්විය හැක .
tharindu Tuesday, 17 September 2019 05:50 AM
මෙන්න මේකේ අලුත් නම " කොමිස් කුලුන "
kaanthi Tuesday, 17 September 2019 05:53 AM
"" කොමිස් කුලුන "" තවමත් කෝටි 200 ක් ගත්ත කොම්පැනිය ලෝකෙත් නෑලු .
karuna Tuesday, 17 September 2019 05:54 AM
කොමිස් කුලුන .....
kamal Tuesday, 17 September 2019 08:14 AM
පිම්ම ඉතින් මුළු ජාතියම කුලුනෙන්ම බිමට පනින එක තමයි.
Senarath Tuesday, 17 September 2019 08:41 AM
2015 දී කොහොමද වේදිකාවල කිඋවේ. "මුදල් නාස්තියක් , රාජපක්ෂලාගේ තවත් නාස්තිකාර වියමක් " කියල. අද කොහොමද කියන්නේ "තාක්ෂණයේ නව පිම්මක් " ඒ වගේම පාරවල් හදන්නේ කන්නද කියල අහපු මේ උදවියම, අගමැතිත් ඇතුළුව අද කියනවා පාරවල් හදල රට සංවර්දනය වෙලා කියල. කුහකයෝ. මිනිස්සු මේවා තේරුම්ගන්න ඕනේ.
irantha Tuesday, 17 September 2019 03:04 PM
ඇත්තටම ඉතා උචිතම නම තමයි " කොමිස් කුළුණ"
kaalinga Tuesday, 17 September 2019 03:05 PM
මේ මයිනගේ කොමිස් කුළුණ..