(අජන්ත කුමාර අගලකඩ)
නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් කැඳවන සාකච්ඡාවලට සහභාගී නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම පක්ෂයට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යවමින් ඔවුන්ට මෙම දැනුම්දීම කර ඇති බව වාර්තා වේ.
මෙය පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් බවද, ඔහු සිය ලිපියෙන් දැනුම් දී ඇතැයිද දැනගන්නට තිබේ.
පළාත් සභා නවයෙන් ඌව පළාත් සභාව හැර, අනෙකුත් පළාත් සභා අටෙහිම නිල කාලය මේ වනවිට අවසන්ව ඇත.
පළාත් සභාවල නිලකාලය අවසන්ව තිබියදී ආණ්ඩුකාරවරුන් කැඳවන සාකච්ඡා නීත්‍යනුකූල නොවන බව කියමින් පොදුජන පෙරමුණේ ලේකම්වරයා මෙම ලිපිය යවා ඇතැයිද පැවැසේ.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිල කාලය අවසන් පළාත් සභා සාකච්ඡාවලට යන්න එපා
රවින් Tuesday, 21 May 2019 12:07 PM
මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු. ඔක්කොමලා ලොක්කා වගේ ඇති.
දිමුත් Tuesday, 21 May 2019 12:13 PM
මේක හරි. සදාචාරාත්මකත් නැහැ.