IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය

(ඩයනා උදයංගනී)
            
නව අගවිනිසුරුවරයා ලෙස නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

විගණකාධිපතිධූරය සඳහා අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න මහතාගේ නාමයටද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා අනුමැතිය හිමිව ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (26) පෙරවරුවේ රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය ලබා දී ඇත.
            
මෙහිදී අගවිනිසුරු ධුරය සහ විගණකාධිපතිධුරය පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් සළකා බලන ලද අතර මෙම නාමයන් සඳහා අනුමැතිය හිමිව තිබේ.
            
ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිවරයා වෙත දන්වා යැවෙනු ඇත.



අදහස් (9)

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය

shammi Friday, 26 April 2019 07:48 AM

මේ අලි පන්දම් කාරයෙක්.

:       0       0

suresh kumar Friday, 26 April 2019 08:07 AM

ව්‍යවස්ථාව එක පාරක් කදාපු කෙනා කොහොමද අගවිනිසුරු වෙන්නේ? නීතියේ අධිපත්‍යට දෙයියන්ගේම පිහිටයි.....

:       0       0

Rata Perata Friday, 26 April 2019 09:01 AM

මේක නම් හොඳ තීරණයක් නෙමෙයි.

:       9       338

Buddika Friday, 26 April 2019 09:53 AM

දැනට ශ්‍රේෂ්ටාධිකරණයේ සිටින වින්ශ්චයකාරවරයෙකු පත් කලා නම් වඩා හොඳයි.

:       0       0

පුරවැසිය Friday, 26 April 2019 10:54 AM

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවට පක්ෂව කරුණු දක්වා ජනතාව ඉදිරියේ විස්වාසය දැඩි ලෙස පලුදු කරගත් තැනැත්තා

:       0       0

සමන්ත Friday, 26 April 2019 11:01 AM

රට යන අත ගැන මට හිතාගත හැකියි. අපරාදේ තරුණ ජීවිත... අර පහුගියදා ව්‍යවස්ථාව කැඩුවේ නෑ කිව්ව කෙනා මේ...

:       0       2

ලසන්තFriday, 26 April 2019 12:36 PM

ඔව් ඔව් එයාම තමයි මේ

:       0       0

sene Friday, 26 April 2019 11:03 AM

අප්පෝ ජනතාවට අබ සරණයි... !!

:       0       2

Mahee Friday, 26 April 2019 11:03 AM

සරත් සිල්වා අගවිනිසුරු වූ වෙලාවේ වික්ටර් අයිවන් රාවය මුල් පිටුව කලුකරලයි ඒ පුවත පල කලේ... මේ පුවතට ගැලපෙන පාටක් හොයාගන්න නම් බැරිවෙයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 84 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 24 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1178 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2664 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3107 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1504 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site