IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනයෙන් මගීන් අපහසුවට

දුම්රිය රියදුරන් ඇතුළු එම දෙපාර්තමේන්තුවෙහි අංශ කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (21) අරඹා තිබූ වර්ජනය හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට  පත්ව සිටිති.

ඇතැම් දුම්රිය ස්ථාන පාලුවට ගොස් තිබූ ආකාරයත් ඇතැම් දුම්රිය ස්ථානවල මගීන් ගමන් කටයුතු සදහා රැදී සිටි ආකාරයත් පහත ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ (කොළඹ කොටුව සහ බම්බලපිටිය)

ඡායාරූප - තිලකරත්න දිසානායක (ගම්පහ)

ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව)

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)

ඡායාරූප - රංජිත් රාජපක්ෂ (හැටන්)

ඡායාරූප -  ශාන්ත කුලරත්න (මත්තෙගොඩ)

ඡායාරූප - දයාරත්න ඇඹෝගම (අනුරාධපුරය)



අදහස් (7)

දුම්රිය වර්ජනයෙන් මගීන් අපහසුවට

aruni Friday, 21 June 2019 06:39 AM

JR වගේ නායකයෙක් නොමැති කමේ පාඩුව.

:       0       30

ලුම්බිණි Friday, 21 June 2019 06:57 AM

වර්ජන කරන ක්‍රමයක් තියෙනවා. මේ වගේ දේවල් වර්ජන නොවෙයි කඩාකප්පල් කිරීම්.

:       0       9

බද්රානි Friday, 21 June 2019 07:29 AM

හැම එකාම පලිගන්න හදන්නේ මේ රටේ බදු ගෙවමින් මොවුන්ව නඩත්තු කරන අසරණ ජනතාවගෙන්නේ? මේ අමනයින්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර ගන්න දුගී ජනතාව පීඩාවට පත් කරන්නම ඕනේද? රජය මොවුන්ගේ ඉල්ලීමට සවන් නොදිය යුතුයි. එක දිනක වැඩ වර්ජනයක් හේතුවෙන් අඩු තරමේ එක මසක වැටුපවත් කපා හැරිය යුතුයි. එයට අකමැති අය රැකියාවලින් ඉවත් කොට වෙනත් අය මේ රැකියාවන්ට බඳවාගත යුතුයි.

:       0       7

janis Friday, 21 June 2019 08:54 AM

දුම්රිය සේවය වහාම පෞද්ගලික සමාගමකට දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ජපානය වගේ දියුණු රටවල තැපැල් දුම්රිය වැනි සේවා පෞද්ගලික නිසා දවසින් දවස දියුණු වෙනවා. වර්ජන කවදාවත් නැහැ. ලංකාවේ සේවකයන්ට මේකට පාඩමක් උගන්වන්න ජනාධිපතිතුමනි...

:       0       3

nandana Friday, 21 June 2019 10:48 AM

උදේ වැඩට ආවට පස්සේ, හැන්දෑවේ ගෙදර යන්න ක්‍රමයක් තියෙයිද කියා නොදැන මිනිසුන් වැස්සේ තෙමෙමින් පාරේ රස්තියාදු වෙනවා. මා සිතන්නේ මෙවැනි රටක ඉපදීම මහා පවක් කියායි.

:       0       12

lakmal Saturday, 22 June 2019 08:02 AM

මෙයාලව මට්ටුකරන්න පුළුවන් කොන්දක් ඇති පාලකයන් බිහිවෙනකන් වසරකට කිහිපවරක් මේ විදියට මහජනතාවට වදදෙන්න... මේ කාලකන්නි මිනිස්සුන්ට ඉඩ ලැබෙනවා. වැඩි අෑතක නෙවෙයි මොවුනුත් මහජනතාවගෙන් මහමගදී ගුටිකන වෙලාව...

:       0       24

Rohana Sunday, 23 June 2019 02:37 AM

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරන්න බැරිද? වැඩවර්ජන අවස්ථා වලදී දුම්රිය සේවය අඛණ්ඩව සැපයීමට විකල්ප ස්වෙච්චා සේවා කණ්ඩායමක් ඇතිකළ හැකිය. එතකොට වර්ජන කරන අයට සදාකල් වර්ජනය කර කර නිදහසේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ආණ්ඩුවට මෙවැනි දේ කරන්න ශක්තියක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන අයට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 25 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 387 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 425 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 681 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 594 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site