(ඔගස්ටින් ප්‍රනාන්දු)
පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අද (26) සැක සහිතව ගමන් කළ ත්‍රිරෝද රථයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් කිසියම් මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින්ය යන සැකයෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව පල්ලම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තිදෙනා කුරුණෑගල හා නම්මුවාව යන ප්‍රදේශයන්හි පංදිචි 30 - 35 ත් අතර වයස්වල පසුවන්නෝය.
සතියක පමණ කාලයක සිට මදවක්කුලම ප්‍රදේශයේ ඔවුන් රැඳී සිටි බවත් කුලී ත්‍රිරෝද රථයකින් මදවක්කුලමේ සිට අතුරු මාර්ග ඔස්සේ කුරුණෑගල බලා ගමන් ගත් බවත් පොලිසිය පවසයි.
මෙම තිදෙනා අයි එස් හෝ ජීහාඩ් වැනි අන්තවාදී සංවිධානයක සාමාජිකයින් බවට වන සැකයක් ඇති වූ බැවින් තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ත්‍රිරෝද රථයකින් සැකකටයුතු ලෙස ගමන්ගත් 3ක් අත්අඩංගුවට