(මනෝප්රිය ගුණසේකර)
තහනම් කර ඇති ජාතික තව්හීද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් සහ විලයාත් අස් සෙයිලානී සංවිධාන පිළිබඳව මෙන්ම එහි සාමාජිකයින් කවුරුන්ද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් මොනවාද? යන්න පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියම කර ඇත.
වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නීතිපතිවරයා ලිඛිතව කළ මෙම දැනුම්දීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ ජනාධිපති ලේකම් උයද ආර්. සෙනෙවිරත්න මහතාට ද දැනුම්දී ඇතැයි වාර්තා වේ.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සහ ඉන් පසුව සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තහනම් කල්ලි ගැන සොයන්නැයි වැඩබලන පොලිස්පතිට නියම කරයි
Mahee Wednesday, 19 June 2019 05:55 AM
දප්පුල ද ලිවේරා නීතිපතිපති තුමාට අපේ ගෞරවය. අපි දැක්ක අර කොමිසමට ආපු වෙලාවේ ඔබ තුමා ප්‍රශ්න අහන්න හිටියත් හිටපු නීතිපතිම එතෙන්ට ඇවිත් ප්‍රශ්න අහපු හැටි. උන්නැහේ දැන් ඉතින් ඉහලට ගියානේ. දැන්වත් ඔබතුමා යටතේ නීතිය ක්‍රියාත්මක වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
මහේෂ් Wednesday, 19 June 2019 08:43 AM
නීතිපති තමාගේ සීමාව ඉක්මවා යන බව පේනවා. මෙතුමා තම දෙපාර්තමේන්තුව තුළ ඇති ප්‍රමාදයෙන් ගැන බලාගන්නවා නම් වඩා හොඳයි
de silva Friday, 21 June 2019 09:15 AM
ඔය ඔක්කොටම කලින් දැන් සොයා බැලිය යුත්තේ උතුරේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය ගැන , කදු පිහි භාවිත කරමින් මංකොල්ල සහ කප්පම් කල්ලියක් ලෙස සිටි ඔවුන් දැන් ටික ටික රොබින් හුඩ් ක්‍රමයට සමාජයේ නමක් දිනාගෙන ඉදිරියට යන්න හදනවා , එක්දහස් නමසිය හැත්ත ගණන වල හොරබඩු ජාවාරම් කාරයෙක් ලෙස ආරම්භයත් සිදුවුනේ මේ ක්‍රමයට , හදිස්සි නිතිය තිබෙන වෙලාවේ ඒක පාවිච්චි කරලා උපරිම ප්‍රයෝජන අරගෙන මේ හොරු ටික මර්ධනය කල යුතුය